🚫වෙයි යින් ගූසූ අධිරාජ්‍ය සිනහව බෝතල් දෙකට වැඩියෙන් පානය කිරීම ඔබට තහනම්🚫

1.9K 293 636
                                    

ගූසූ සදකිරන වලාකුලු රිසෙස් සිපගෙන පහලට බසින මේ සුන්දර සන්ධ්‍යා යාමේ......ගූසූ තාප්පේ පාමුල බටපදුර අස්සේ ගූසූ මදුරුවෝ සිපගන්න නිසා ප්‍රීතියෙන් දගලණ අසරණ කොලුගැටයෙකි...අපි බලමු ඔහු කවුද කියා

°°Hi✋

°°I'm ඇවිල්ලා යීලිං කුලදෙටු You Know වෙයි වූශියන්
°°@ ගූසූ තාප්පෙ පාමුල බටපදුර අස්සේ සිට

මිනිස්සු හැමෝම බය යීලිං කුලදෙටුව මේ උණ ගහක් අස්සෙ බඩගගා මොකෝ කරන්නෙ කියල නේ ඔයැයිලා දහ අතේ කල්පනාකරන්නෙ......නෑ නෑ නෑ මගෙ හබිය එක්ක ලව් කරනව නෙවෙයි අප්පා.....ඒකටනෙ ජිංෂිය තියෙන්නෙ😏මම් මේ උනගහක් අස්සෙ බඩගාං කට්ට කන්නෙ එයැයිගෙ ශරීර කූඩුවට වඩා මගේ ශරීර කූඩුව ගැන සැලකිල්ලක් දක්වන මගේ ආදරණීය සදාදරණීය හබී තොමෝ ලාන් ශාන් දාපු අලුත්ම නීතිය වන "🚫වෙයි යින් නුබට ගූසූ අධිරාජ්‍ය සිනහව බෝතල් දෙකට වැඩියෙන් පානය කිරීම තහනම්🚫"නීතිය ඉතා උත්කුරුෂ්ට අන්දමෙන් කඩා බිද සිද දැමීමටයි.......හන් ගුවං ජූන් මගේ ලව් එක තමා එහෙමයි කියල මේ ස්මයිල් බෝතල් ටික සෙකන්ඩ් වෙනවැයි නෑනෙ නෑනෙ......ඉතිං කොහොමෙං කොහොමෙං හරි මං මේ ඉන්නෙ මටම කැපෙන අපේ ලාන් ජිංජි කොලුවයි,මාමා වගේම බොන්නනං එකපාරින් කැමතිවෙන ජින් ලිං කොලුවායි මෙතෙන්ට ගාටනකං...... මාත් එක්ක අද ස්මයිල් පාරක් ගහන්න ඒ ඩබලත් සැදී පැහැදී සිටින්නේය......සැක් දැං මේ පැය ගානක් ගූසු වල තඩි මදුරුවො කකා ඉන්න මං ගැන ඒකලාට කිසි ගානක් නැති හැටි.........කොහොමත් තව පැයගානක් නං ඉන්න වෙනව කියන එක සුවර්ය.......මොකද ලාන් නිකායෙ ආදර්ශමත් සිස්සය සිෂුයි කොල්ලව මේකට කැමති කරගන්න පැය ගානක් යනබව නං නිසැකය.....මේ පපා වගේ හැදෙන්නැතුව ඒකාත් හැදිල තියෙන්නෙම එයැයිගෙ ඩැඩා වගේමනෙ කරදරේ ඉතිං මටම තමා😒

කොහොමෙං කොහොම හරි අද උදේ අපේ චෙං කොල්ලගෙ අලුත්ම ප්‍රොඩක්ෂන් එකකට හදපු යුංමෙං නෙලුම් අල බටර් තලි පිටිං ගාලා ගාල ජින්ගි ලානාව වැඩේට කැමති කරගත්තු මං සිෂුයි කොල්ලව කැමති කොරගන්න වැඩේ ඒකාටම පැවරුවා.......

•"ඌහ්...."

ඔහ් ෂිට් මේ තඩි මදුරුවොන්ටත් වෙන තැනක් තිබ්බෙම නැද්ද මංද අද උදේ පාන්දර ලාන් යී ආච්චියගෙ හාවන්ගෙ කැරට් පාත්තියෙ හොරෙං රිංගන්න ගිහිං කරගහගත්තු තුවාලෙටම විදින්නෙ.......

°°°_අල්ලං (සෙ)ල්ලං With ලන්Zhan_°°°(One $hot✌️)Where stories live. Discover now