🍃INTRO🍃

362 59 21
                                    

WELCOME TO


🌼UNTIL SPRING COMES🌼

Cover🍃

🍉•Started date: 14/06/21🍉

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

🍉•Started date: 14/06/21🍉

🍉•Ended date: 18/06/21🍉

°°°°°°A/N°°°°°°°

හලෝ,

මේක තමා මම සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරලා දාන්න යන පලවෙනි එක මම හිතන්නෙ. ඒ කිව්වෙ මේක මාසෙක ඉදන් ලියලා තමා update නොකර draft එක ට වෙලා ඉන්නෙ. ඒ නිසා දැම්මා.

හරි කතාවට බහිමු වැල්වටාරම් කියවන්නෙ නැතුව. මොකද මම මේක type කරන්න key bord එක ගහපු එකේ ඉදන් විස්තරයක් මෙතන ලියලා වැඩක් නෑ නිසා අයින් කරලා දැම්මා🤓.

මෙතන ඉදන් කියන ඒවා සීරියස් ගන්න හොදේ😌👉

🌺 මේක STRAY KIDS FF එකක්

🌺Main character එක විදිහට ගැලපුනේ චන් නිසා එයාව ගත්තා. (කෝමත් එයාව දාන්න ඕන කමකුත් තිබ්බා🙂👉👈🤧)

🌺එන්ඩින් එක ගැන කිව්වොත් ඒක කියන්න බෑ🙂.
හැබැයි මට දැම්ම කියන්නත් පුලුවන් ending එක ගැන. ඒත් කියවලා බලන්නකෝ😌🖐️

🌺අනික තමා මේක Short FF එකක්.
Chapter 07යි තියෙන්නෙ😁. එක chap ඒක වචන ගොඩකුත් නෑ. ඒ නිසා එක දිගට අප්ඩේට් දෙනවා😌🍃
සමහර විට හිතුනොත් දවසට අප්ඩේට් දෙකක් වුනත් දෙන්න අවස්තා තියෙයි😁

හැබැයි වගකීමෙන් කියන්න පුලුවන් එක දිග අප්ඩේට් දෙනවා කියලා.😌🖐️

මේ intro එක පිස්සුවක් වගේ වුනාට intro කියවපු mood එකෙන් නැතුව කතාව කියවන්න හොදේ🙂

සමහර විට chap එක යට A/N එන එකක් නෑ වගේ.

ආහ් character intro ගැන කිව්වොත් Skz Chan විතරයි මේකෙ ඉන්නෙ Short එකක් නේ. ඒකයි🙂
කියවන් යද්දි ඉන්න අනිත් කට්ටිය තේරුම් ගන්න පුලුවන් නිසා දැනට මේ intro එක ඇති වගේ.


Vote & comment🥺🌼

එහෙනම් කතාවෙන් හම්බව්මු.😚💛❤

••••••

©min_berryblues 14/06/2021

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

©min_berryblues
14/06/2021

ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Donde viven las historias. Descúbrelo ahora