°07°

200 46 59
                                    

චන් තව මොහොතක් වත් ඉන්නෙ නැතුව මිරාව සෝල් හොස්පිටල් එකට අරන් ගියා.
කොල්ලාත් දැන් හොදටම අඩනවා. Admit කරන්න ඕන කොල ටික පුරවාපු කොල්ලා ඉක්මනට ඩොක්ටර් ඉන්න surgery cell එක දිහාට දුවලා ගියා.

ඒ වෙන කොටත් යූනා එයාගෙ මල්ලි එක්ක එතනට ඇවිත් තිබුනෙ.
ඒ දෙන්නාගෙ එහා පැත්තෙන් චන් වාඩි වුනේ හති දාන ගමන්.

"Heart donate කරන තැනට කොයිකටත් කිව්වානම් හොදයි". ඩොක්ටර් කියාගෙන ගියේ හදිස්සියෙන්. ඩොක්ට' ත් ඉක්මනින් ඉක්මනින් ඇවිදන් ගියේ හදිස්සි වැඩි කමටයි.

"හරි මම ලෑස්තී! ඉක්මන් කරන්න, චේබල් මිරාව බේරගන්න". චන් හති දාන ගමන් කිව්වේ දාඩියත් පෙරාගෙන වගේම. ඇදුමේ තියෙන ලේ අත් වලින් ගසන ගමන්.

"මොකක් චන්!?". යූනා වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා ඇහුවා.

"ඔව් යූනා!. මම ඒක කරනවා. මට වෙන කෙනෙක් ගෙ ජීවිතේ ඉස්සරහා මගේ ජීවිතේ වටින්නෙ නෑ. මිරා🥺 මට එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්". චන් කිව්වේ හැමෝම කලබල වෙලා ඉන්න අතරෙයි.

.............

මෙහෙම පැය 8ක විතර surgery එකක ට පස්සෙ ඩොක්ටර් එලියට ආවේ හොද ආරන්චියක් අරන් කිව්වොත් වැරදි නෑ. ඒත් එතන ඇත්තටම හොද ආරන්චියක් තියෙයි ද?! ඒ අස්සෙ හැන්ගුන නරක ආරන්චි තව කීයක් තියෙන්නෙ පුලුවන් ද?!

"යොලොබුන්! Surgery එක සාර්ථකයි. ඔයාලාට එයාව බලන්න යන්න පුලුවන්". ඩොක්ට' තව මුකුත් නොකියා එලියට යන්න ගියා. යූනායි බින්සොන්‍ යි ඉක්මනට නැගිටලා ඇතුලට ගියා.

මිරාට ඒ වෙන කොටත් සිහිය ඇවිත් තිබුනෙ. වැඩි අමාරුවක් නොතිබුනේ දැනට surgery එක කරලා පැය 5ක් විතර සැපට මේකට වෙලා නිදන් හිටපු නිසා.

හිටපු තැනම ඇලවෙලා හිටපු මිරා අමාරුවෙන් වට පිට බැලුවේ හිතේ ලොකුම ලොකු බයක් තියාගෙන.

"Miss මිරා, ඔයාගෙ heart surgery එක සාර්ථකයි. තව දුරටත් ඔයාට heart cancer එකක් නෑ. ඒකියන්නෙ මේක සීයට සීයක් ම සාර්ථකයි කියන එක". ඩොක්ට' එහෙම් කියලා ඉක්මනින් එතනින් එලියට ගියේ වෙන මොනවත් ම නොකියා.

🎉 You've finished reading ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓] 🎉
ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Where stories live. Discover now