°04°

145 38 11
                                    

ජනේල්ලෙන් එලිය බලන් හිටපු කෙල්ල පියවි සිහියට ආවේ ආයෙත් phone එක රින්ග් වෙන නිසා. කෙල්ල පරන මතක වල ගිලිලා හිටිය නිසා call තුනක් ම ඇවිල්ලාත් කෙල්ල phone එක චෙක් කරේ හතරවෙනි පාරට ආව වෙලේයි.

ඒ call එක ඇවිල්ලා තිබුනෙ යූනා ගෙන් නිසා මිරා තවත් හිත හිත ඉන්නෙ නැතුව ඒක ආන්ස්වර් කරා.

''හලෝ ඔන්නි??''

''දෙවියනේ මිරා! මම බය වුනා. මම මේ කීප සැරයක් ම call කරලා එන්නත් හදලා බැරිම තැන ආයෙ ගත්තාම තමා ඔයා ආන්ස්වර් කරේ! මොකද වුනේ? ආයෙම bleed වුනා ද?''. යූනා ඇහුවෙ බය වෙච්ච කටහඩකින්.

''ආහ්! අනියා ඔන්නී! නා ග්වෙන්චනා! මට පොඩ්ඩක් නින්ද ගියා''. මිරා බොරුවක් කිව්වේ එයා චන් ගැන තාමත් හිතනවා කියලා කාටවත් කියන්න ඕනෙ නැති වුන නිසා.

''එහෙමද? මම බය වුනා හොදටම. මම මේ call කලේ ඔයාට පුලුවන් හෙට මගේ මල්ලි එක්ක ඩොක්ටර් ගාවට යන්න. මට එන්න වෙන්නෙ නෑ. ඒ නිසා මගේ මල්ලි එක්ක යන්න. එයා එක්ක යන්නම් කිව්වා''.

''අනේ බින්සොන් මල්ලිට කරදර කරන්න එපා ඔන්නී. මම තනියම යන්නම්''

''යා යා........ නූනා!!! කවුද කිව්වෙ කරදරයක් කියලා. ලෑස්ති වෙලා ඉන්න මම එන්නම්''. යූනාගෙ මල්ලි, බින්සොන් රිසිවරයේ එහා පැත්තෙ ඉදන් එක පාරට කතා කරා.

''ආහ් බින්සොනාහ්! හරි එහෙනම් කරදරයක් නැත්තම් විතරයි. නැත්තන් මට තනියම යන්න පුලුවන්''

''නූනා මොකක්ද අනේ?! ඔයා මගෙත් නූනා වගේ තමා. ලෑස්ති වෙලා ඉන්න''.
''හරිනෙ එහෙනම් බින්සොන් එක්ක යන්නකො. මම තියන්නම්''. යූනා phone එක තිබ්බාට පස්සෙ මිරා නිදා ගත්තෙ හෙට ඩොක්ට' ව හම්බවෙන්න යන්න හිතාගෙනයි.

......................

එලාම් එකේ සද්දෙ ඇහෙන්නත් කලින් නැගිට්ට මිරා ඉක්මනින් ලෑස්ති වෙලා appartment house එකෙන් පල්ලෙහා ට එනකොටම යූනා එයාගෙ මල්ලි බින්සොන් එක්ක එලියට ඇවිත් හිටියා.

''නූනා මෙහේ!!!!!!!!!!'' . බින්සොන් යූනා ගාව ඉදන් මිරා ට කතාකරන්න ගන්නකොටම මිරා ඒපැත්තට ගියා. එයා මිරාට වඩා අවුරුද්දක් බාල යූනාගෙම මල්ලි.

ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Wo Geschichten leben. Entdecke jetzt