අවසානය

695 208 53
                                    

ඒක තමයි කතාව.

මට ඇත්තටම මේක මීට වඩා දිගට ලියන්න ඕන. ඒත් පහුගිය දවස් ටිකේ වුණ දේවල් එක්ක මම තවත් ලියන්නේ නැහැ. 

වියැකුණු සිතුවම් වලින් පස්සේ මේ එකවුන්ට් එකෙන් ගොඩක් වෙලාවට ලියන එක නවත්තන්න හිතන් ඉන්නවා. මොකද ඇත්තටම දැන් මේ එකවුන්ට් එකට රට වටේ බැනුම් යනවා.

හැමතැනම. 

මට ඒකට කමක් නැහැ. මම දන්න කෙනෙක් නෙවෙයි මට බනින්නේ. 

ඒත් ඉතින් දැන් මේ එකවුන්ට් එක පිරෙව්වා ඇති වගේ කියලා හිතෙනවා. 

මම කියපු දේවල් මතක තියාගන්න.

අපි හැමෝම මිනිස්සු.

අපිට බැහැ කාවවත් කොයිම විදිහටවත් මනින්න. 

ආදරේ කරන්න හැමෝටම.

ඔයාලගේ එක වචනයක් ඇති මුළු ලෝකයක් වෙනස් කරන්න. 

ඔයා දන්නවද?

මේ පොත කියවන ඔයාගේ නම ගම මම දන්නැති වෙන්න පුළුවන්.

ඒත්,

මම ඔයාට ආදරෙයි.

ඔයාව මට වටිනවා. 

ඔයාව මේ ලෝකෙට වටිනවා.

ජීවිතය ඔයාට ලැබුණේ ඔයා ඒක ලබන්න උරුම කෙනෙක් නිසයි.

ඒක නිසා,

ජීවත් වෙන්න,

ඔයා වෙනුවෙන් වගේම මං වෙනුවෙනුත්. 









- නිමි - 

𝕊𝕋𝕆ℝ𝕐 𝕆𝔽 𝔸 𝕃𝕆𝕊𝕋 ℍ𝔼𝔸ℝ𝕋Where stories live. Discover now