Chapter 1

653 71 93
                                    

"ජිමිනාහ්... කූ... ටේ... අනේ ඇත්තටම මේ පොඩි උන් තුන්දෙනා කොහෙට ගිහින් ද 😒"

"මොකො මේ කලබලේ ගායිස්.."

"බලන්න ජූන්.. මේ තුන්දෙනා මොන ලෝකේ ගිහින් ද මන්දා... ශෙඩියුල් වෙනස් වෙයි තව පරක්කු වුනොත්.."

"ඔහොම ඉන්නකෝ ජින්... ඒයී සුගා මේ.. ඒයී නැගිටිනවකෝ.. මේ ආන් ජිමිනා මිසින්..😶"

"ඇයි වදේ... ඔය ඉදියේ අර දෙන්නා එක්ක සෙල්ලම් කර කර.."

සුගා ඉදගෙන ඇස් දෙකත් පියන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුගා ඉදගෙන ඇස් දෙකත් පියන් කිව්වා.. ඒ වෙලෙත් නිදිමතේ... දැන් පොඩ්ඩකට කලින් ජිමින් සුගාගේ එක මේස් එකක් ගලවලා අතට දාලා ගියේ සෙල්ලම් කරන්න යනවා කියලා.. සුගා දන්නවා එයාගේ අතිජාත පොඩි මල්ලිලා තුන්දෙනාගේ වීර ක්‍රියා ගැන.. ඒ හින්දා එයාට මේ තුන්දෙනා මිසින් වෙන එක ගැන ගානක් තිබ්බේ නැහැ..

"අපි ටිකක් වෙලා බලන් ඉමුකෝ ජින්..."

"හ්ම්ම්😕"

ටික වෙලාවක් බලන් ඉදියත් කොල්ලො තුන්දෙනා ආවේ නැහැ.. ඒත් එක්කම දොර ඇරගෙන ආවේ හොබී..

"ඒයි සුග් මොකක්ද උනේ..🙂"

"පොඩි උන් තුන්දෙනා නෑ නේ බන්.. මං ඒ තරම් හිතුවේ නෑ..😕"

"ඔව් හොබියා සුගා කිව්වේ ඇත්ත දැන් පැය තුනක් වෙලා.. එනවා නම් මෙලහකටත් එනවා නේ..😕"

"එහෙම වෙන්න බෑනේ..මේ තුන්දෙනා කොයි ලෝකේ ගිහින් ද අනේ.."

හොබී පුටුව උඩින් ඉදගත්තේ හිස් හැගීමකින්... ටේකුක් ඩබල කෙසේ වෙතත් ජිමින් නම් හෙන බයයි හොල්මන් වැඩ වලට කියලා දන්න නිසාම හොබියට ඊටත් වඩා බය හිතුනේ...

𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒 || •ʜᵒʳʳᵒʳ ғғ•|| ᴏⁿʰᵒˡᵈッ Where stories live. Discover now