Chapter 7 🥀 " This is my life "

728 162 28
                                    

Luvin මුලු රෑම නිදාගත්තේ නෑ. එයා හිතුවේ සෝ හ්‍යුන් ගැන. Luvin දැනගෙන හිටියා සෝ හ්‍යුන් ආවෙ එයාගෙන් පලිගන්න වගේම සෝජූන් ගෙන් පලිගන්න කියලා.කෙල්ල මොනවා කරන්නද ? එකම දෙයයි කෙල්ලට කරන්න පුලුවන් වුනේ එන දේකට මුහුණ දෙන එක විතරයි .

............................................................
Luvin hee p.o.v.

හිතේ පොඩි බයක් තිබුණත් මම සෝජූන් ට ඒක පෙන්නන්න තිබ්බෙ නෑ.ඒවගේම මම සෝ හ්‍යුන් ආපහු ආවා කියලා jia ට කිව්වෙත් නෑ.

" නූනා අරූ ආයෙත් ......"

" කවුද අරූ කියන්නේ luvin "

" ආහ් මේ මේ jungkook - shi "

" ආහ් එයා බැන්නද  ? "

" ආ........ ඔව්....."

" ගනම් ගන්න එපා "

" අරස්සෝ , මම යනෝ jia......"

ඇති යන්තම් බොරුවක් කියාගත්තා. Apartment එකෙන් එලියට ඇවිල්ලා මම පාර දිගේ ඇවිදගෙන ආවා. ටික දුරක් එනෙකොට කවුරු හරි පස්සෙන් එනවා කියලා දැනුනත් මට පිටිපස්ස හැරිලා බලන්න මම බය වුනා. මම ආයෙමත් ටික දුරක් යනකොට මට දැනුණා ආයෙත් මගේ පස්සෙන් එන එක නවත්තලා නෑ කියලා.

බය වෙන්න එපා luvin හොද හුස්මක් අරන් පිටිපස්ස බලන්න ....................මම පිටිපස්ස හැරිලා බැලුවා.....................................

එතන හිටියේ.....................



























































පුංචි බලු  පැටියෙක් .....

ආයිශ් .....මම ඔයාටනේ බය වුනේ . ඔයත් මාර වැඩ තමයි කරන්නේ .

මොකක්ද .....මොකක්ද අර බලු පැටියාගේ බෙල්ලේ එල්ලලා තියෙන කොලේ. මම හෙමීට ඒක අරගෙන බැලුවා

Hey Sweetie ,

I'll be right in front of you soon. Get ready....... I love u darling ....❤😘

                         
    
             

මම වටපිට බලන්න ගත්තේ පුදුම බයකින් මට දැනුණා සෝ හ්‍යුන් මගේ දිහා බලන් ඉන්න බව. මට එහාපැත්තට වෙන්න නවත්තලා තිබ්බ කලු පාට කාර් එකක් වේගෙන් වේගෙන් මාවත් පහු කරලා යද්දී මම දැක්කේ මේලෝකේ දකින්න අකමැතිම මූනක්. මෙයා දැන් මගෙ පස්සෙන් පන්නනවද?
.
.
.
මම ඉක්මන් කරලා company එකට ගියේ දැනටමත් මට පරක්කු වෙලා තිබ්බ නිසා . Jungkook - shi ඇවිල්ලා හිටියත් එයා මට බනින්න ගියේ නෑ . ඒනිසා මම ගිහින් මගේ table එකෙන් වාඩි වෙලා මට කරන්න තිබ්බ වැඩ ටික කරා.......

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now