Teaser 🥀

605 127 12
                                    

" සරන්හේ ................." ❤️

කොල්ලගේ ඇස් වලින් ගලන කඳුළු වැහිබිඳු එක්ක පොළවට පතිත වෙද්දී කොල්ලගේ කදුලු නවත්තන්න කොල්ලටවත් බැරිවුණා.ඒත් එක්කෙනෙක්ට ඒ කදුලු නවත්තගන්න පුලුවන් වුනත් එයා දැන් ගිහින් ඉවරයි . ඒත් තව කෙනෙක් බලන් ඉන්නවා කොල්ලා වෙනුවෙන් ඒ කදුලු නවත්තන්න ඒත් කොල්ලා ඒකට ඉඩ දෙයිද..................?

.............................................................

" ඒ හැම දෙයක්ම එයාට අමතක ද ? ... ඒකත් හොඳයි......... "

එදා රෑ ජන්ග්කුක් කියපු දේවල් මතක් කර කර කෙල්ල හිතුවා....

කොල්ලට ඒ හැම දෙයක්ම ඇත්තක් කියලා මතක තිබුනනම් කොල්ලා හිනා වෙලා ඉදීවිද ?

ඒත් ඒ දේවල් ඇත්තක් කියලා මතකෙට එන්න පරක්කු වුනොත් ඒත් කොල්ලා හිනාවෙලා ඉදීවිද ?

.............................................................

" ඔයා ඔයා.......මගේ සකුරා මල . "

කොල්ලා කෙල්ල ලගට දුවලා යද්දිත් කෙල්ල බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව.....කෙල්ලගේ මූන හෙමීට අත ගෑව කොල්ලා සිනිදු හාදුවක් කෙල්ලගේ නලලට දුන්නා....

.............................................................

' හේසු .......එයා වෙනස් වෙලා....., නෑ නෑ මගේ හේසු වෙනස් වෙලා නෑ........ '

හිත කොච්චර කිව්වත් හේසු වෙනස් වෙලා කියලා කොල්ලා පිළිගන්න කැමති වුනේ නෑ...

ඒත්......

කොල්ලා ඒ වෙනස දැක්කනම් .......

පිලිගත්තනම්......

දැනුනනම්.....

කොල්ලගේ ජීවිතේ ගොඩාක් දුරට වෙනස් වෙන්න තිබ්බා.....

.............................................................

" එයා සතුටෙන් ගොඩාක් සතුටෙන් ......."

මුහුද ලගට වෙලා අත් දික් කරගෙන ඉන්න කෙල්ල දිහා බලලා ටේහ්‍යුන්ග් හිතුවා....

.............................................................

" හරූ ඔහොම නවතින්න plz මම කියනදේ අහන්න......."

මමයි හැමදේකටම වැරදි .....ඇයි ඇයි මට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනේ......මම මේතරම් මෝඩ වුනේ ඇයි....?

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now