Memories chapter 2

159 26 2
                                    

මා දෑස් හරින විට මගේ කාර්‍යාල කාමරයේ සිටියෙමි.මගේ කාර්‍යාල මිතුරිය මගේ අසල සිටියේ මගෙ නලලත් මත් තෙත රෙදි කැබැල්ලකින් පිසදමමිනි.

ඉන් සූ...නැගිට්ටද..දැන් කොහොමද..

ආහ්..අවුලක් නෑ..මට උණ ද

හ්ම්ම්..මම ඔයාව hospital ගෙනියන්න හැදුවේ..ඒත් ඔයා එපා කියලා මට කෑ ගැහුවා

මොකක්......oh .i am sorry dear..මට මොනා වෙනවද කියලා මන් දන්නේ නැ.මේ හීන මතක් වෙනකොට....මට...

හිතන්න එපා..ම්ම්..ඔයා නිදි වෙලාවේ මම ඔයාව බැලුව doctor ට call කලා..එයා කියුවා ඔයා නැගිට්ටම එක්කන් එන්න කියලා..

ආහ්...කමක් නෑ..ඔයාට මාත් එක්ක එන්න පුලුවන් ද..

අනිවා..මේ දැන් යමු.

කාරයේ රියදුරු අසුන ඇයටම පිරිනැමුවේ මට ටිකක් නිදාගැනිමට අවශ්‍ය වූ නිසයි.

ඉන් සූ.....

ම්ම්..

කව්ද සූ හියුන්.....

ම්ම්..දන්නේ නැ..

ඒත් ඔයා එහෙම කියුවා..

මම..මම දන්නේ නෑ..

කවුද මේ..මම මගේ සිතින්ම ප්‍රශ්න කලෙමි

hii..hii..

heee

ko oya

helloo..moko

nothing

mmm

never mind.....

ආහ්.....මොකක් ද ඒ..

ඉන් සූ..නැගිටින්න..අපි hospital එකට ආවා..

------------

ඉන් සූ දුවේ...මේ බෙහෙත් ටික හරියට බොන්න..නැත්තං උණ හොදවෙන්නේ නැති වෙයි..තේරුනා ද...

හරි.doctor මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා

අහන්න දුවේ

ම්ම් මම එදා accident una දවසේ ඉදලා මම අමුතු හීන දකිනවා. හීන කියුවට හීන ම නෙමෙයි.....ඒවා..මොනාද...

මෙහෙමයි දුවේ..ඔයාට දැනුනු කම්පනයත් එක්ක..සමහර විට ඒවා ඔයාගෙම යටි සිතේ තිබුනු දේවල් වෙන්න පුලුවන් .....

ඒත්...මට මතක නෑ.....

වෛද්‍යවරයා මුවගට නැගු සිහින් සිනහව මට වටහාගත් හැකි නොවීය..

හරි..අපි ඒක පස්සේ බලමු...ඉස්සෙල්ලා මේ උණ හොද කරගමු........

---------------------------- 

doctor

එයාට කවදාවත් මාව මතක් වෙන් නැතිවෙයිද..ඔය කියන විදියට මතකය නැති කලොත්.....

ම්ම්..මෙහෙමයි පුතා..ලොකු කම්පනයක් දැනුනොත් හරි..ඔයා එයාගෙ ඉස්සරහට ආයි ආවොත් හරි..එහෙම වෙන්න පුලුවන්......but the chance is 50%.. ok

හරි doctor ....එතකොට එයාට හොද වෙයි නේ ද......

හ්ම්ම්. ...දුකයි නේද පුතා........

හ්ම්ම්

------------------------

to be continued

comment advice ඕන එකක් ..........

මතක අමතක 😖Where stories live. Discover now