💚 12 💚

904 207 33
                                    


ටේත් ජන්කුක් නුත් ගොඩක් වෙලා වෙනදා වගේම කතා කර කර හිටියා .....එයාලා දෙන්නා වෙනදා වගේ නෙමෙයි දැන් ...හොඳම යාලුවෝ ...සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් ..ඒ බව දෙන්නම දැනගෙන හිටියා ...හැබැයි කිසි කෙනෙක් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කළේ නැහැ ..මොකද දෙන්නම හිතුවා එන්න ඉක්මන් වෙනවා වැඩියි කියලා හැමදේටම .....
ඒ වගේම ටේ බය උනා එකපාරටම ඒ වගේ දෙයක් ගැන හිතන්න............
ජන්කුක් ගෙ හිතේ එහෙම දෙයක් නැත්තන් එහෙම............
ජන්කුක් බය උනා මේ විදියට තමන් ඇති කර ගත්තු යාලුකම මේ හිතන දෙවල් හින්ද එක මොහොතකින් නැති වෙයි කියල .....

ටිකක් වෙලා දෙන්න කල්පනා කර කර හිටිය....ආයෙමත් කතා බහකට වැටූනු දෙන්නා කාලා ඉවර වෙලා පාක් එකේ කතා කරමින් හිටිය.... ටිකකින් ජන්කුක් හිටියෙ ටේ ගෙ අතින් අල්ල ගත්‍තා.....

"ටෙ ටේ මන් යන්න ඔනිනේ........"

"ඔයා අද කලින්ම යනවද "

ටේ ඇහුවෙ ගොඩක් දුකින්...........
එයා කැමති උනේ නැහැ ජන්කුක් යනවට....එයා කැමති උනේ නැහැ මේ වෙලාව ඉක්මනින් ගෙවෙනවට .....

"අද අප්පා ගෙදර එනවා මට යන්න වෙනවා ...."

"ඒ උනත් ....................."

"අප්පා එනව්නේ..............මට නොයා ඉන්න බෑ එයාට කේන්ති යයි .........."

"හරි හරි එහෙනම් කමක් නෑ ......."

"ඔයා කොහොමද යන්නෙ ........."

'"මෙතන ඉඳලා මට තව පොඩ්ඩ දුරයිනෙ මට යන්න පුළුවන් ....."

"මන් එන්නද යන්න............."

"එපා මන් යන්නම් කුකි ඔයා යන්න....."

"මන් ඉක්මනින් යන්නම්....."

"ඔයා මුලින් යන්න ටේ ඊට පස්සෙ මන් යන්න්ම්.........."

"ඒ මොකද ඒ................"

"මුකුත් නැහැ ඔයා යන්නකො........"

"හ්ම් පරිස්සමින් කුකි............."

"ඔයත් පරිස්සමින් ටේ................"

ටේ ගෙදර යන්න පිටත් උනා...එයා යනකොටත් ජන්කුක් ටේ දිහාම බලන් හිටියා...

"පරිස්සමින් ටේ මට බයයි.............."

"ටෙ ටේ...................."

Loving Heart (Taekook) Completed Where stories live. Discover now