💚 15 💚

1.2K 173 63
                                    

මන් උදේ ඇහැරෙනකොට ජන්කුක් මාවත් තුරුල් කරන් හොදටම නිදි..........මට ඇහැරෙන්න උවමනාවක් තිබ්නත් තව ටිකක් නින්ද ගියෙ ඇගට දැනුන මහන්සිය හින්දයි.......ටිකකින් දොරට ගහනවා ඇහෙන සද්දයක් මට ඇහුනත් මන්වැඩියෙ ගනන්ගත්තෙ නැත්තෙ ඇදෙන් බහින්න තිබුන කම්මැලි කම හින්දයි ...........
ඒත් මට දැනුනා ජන්කුක් හෙමීට ඇදෙන් ගාටල ගිහිල්ල දොර අරිනව කියල .......
ඒත් දොර අරින්න කිවෙ කව්ද කියලා හොයලා බලන්න තරම් මට සිහියක් තිබ්බේ නෑ..........තද නින්දක වැටිලා හිටපු මාව එක පාරට ගැස්සිලා ඇහැරුනත් කම්මැලිකම හින්ද මන් එහෙම්මම හිටිය.................

ඒත් ජන්කුක් හීනෙන් වගේ නැගිටල ගිහින් අපෙ රුම් එකේ දොර ඇරන් ගිහින් පඩිපෙල බහිනව මට ඇහුන.............

ඒත් එක්කම පහලින් ඇහුන සද්දයත් ජිමින් හ්‍යුන් ගෙ හඩ ඇහෙනකොට ටේ ව ගැස්සිලා ඇහැරුනා............

" ආහ් "

" කුකි..............හ්‍යුන් .........හ්‍යුන් ඔයා ......ඔයා කොහොමද ................."

බාගෙට අඩ නින්දේ හිටිය ටේව ගැස්සිලා ඇහැරුනේ එකපාරටම කඩාපාත් උන ජිමින් එයාගෙ උරහිස් වලින් ඇද්ද හින්දයි......නොහිතපු විදියට ඇදිලා ඇහැරුනු ටේ බයවෙලා ජන්කුක් දිහත් ජිමින් දිහත් බලන්න පටන් ගත්තා........

"ආ....කොහොමද කිම්ටේහ්‍යුන්.............."

ජිමින් කේන්තියෙන් ටේ දිහා බලන ගමන් කිවා...............

" හ්.......හ්‍යුන් .................... "

දගල දගල කියවන්න හදන ටේ දිහා කේන්තියෙන් බලන් හිටිය ජිමින් ආයෙමත් ජන්කුක් ගෙ පැත්ත හැරෙනකොට ටේ ආයෙමත් කතා කලා........

" හ්‍යුන් මේ ඔයා නැති හින්ද එයා ආවෙ........."

"හරි පුදුමයිනේද කිම් ටේහ්‍යුන් ............."

"හ්‍යු............න්ග්....................... "

" ඔව් හ්‍යුන්ග් තමයි.................."

"මෙහෙ.........මේ.......කොලේජ් එකේ වැඩ ගොඩක් තිබ්බ .....මේ අපි ආවෙ එව කලානේ............."

(හැව් ඔය කොලෙ ගෙදර වැඩ 🤧💔.....)

ඇද උඩ ඉදගෙන හිතට අහුවෙච්ච බොරුවක් කිව්ව ටේට ජිමින්ගෙ මූන දිහා බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ .......ඒ වගේම එයා හිටිය විදියට ඔනි කෙනෙක් ට තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නෙ කියල ...........
හෙමීට ටේ ලගට ආව ජිමින් ටේ ගෙ බෙඩ්ශිට් එකෙන් වැහිල තිබ්බ නිරුවත් උඩුකය පේන්න ඇදල දැම්මෙ කේන්තියෙන් ..........

You've reached the end of published parts.

⏰ Last updated: Oct 21, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Loving Heart (Taekook) Completed Where stories live. Discover now