🌟මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය🌟

3.6K 258 221
                                    


💐-යුන්

🐯-ටේහ්යුන්ග්

🐰-ජන්කුක්

🐤-ජිමින්

🦄-හොසොක්

🐱-යුන්ගි

🐨-නම්ජුන්

🐷-නම්ජින්

රනු-🌷

බිනු-🌺

යුමි-🌻

ජෙනි-🌸

ආයු-🌹

චමු-🌼

❣❣❣❣❣❣❣❣❣❣❣intro ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

💐යුන්💐

අහිංසක කටකාර දුෂ්ට දක්ෂ දුවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අහිංසක කටකාර දුෂ්ට දක්ෂ දුවක්.... කෑම මරු🙏🙏🙏 දැන් නම් loyar කෙනෙක්..... කාටවත් බය නැති මෙයා එයාගේ පවුල වෙනුවෙන් ඕන දෙයක් කරයි 💕හරියට අම්මා කෙනෙක් වගේ.... Baby and animal lover කෙනෙක් ☺💜👧💜💜😉✌ට්‍රිප් mania කෙල්ලෙක්..... Allways happy ..... හරිම සංවේදී 🙏😝😛😛කොල්ලන් පිස්සු වට්ටනවා මෙයාව දැක්කම 😋😎😄වයස 24යි🍁🍁 ආදරේට කියන්නේ යුන් කියලා 🌼🌼🌼

🐯ටෙහ්යුන්ග්🐯

අහිංසක හැබැයි වැඩිය පෙන්නන් නැති පොරක් 😈😈හොද දක්ෂ ජොලි පොරක් (පවුලට විතරයි ) පට්ට attitude මුට 😎😎😎කවුරුත් එපා එයාගේ eomma, appa,His 7 brothers සහ එයාගේ බිස්නස් 🤑🤑🤑🤑🤑😎😎😎😎😎කිම් company එක මෙයාගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහිංසක හැබැයි වැඩිය පෙන්නන් නැති පොරක් 😈😈හොද දක්ෂ ජොලි පොරක් (පවුලට විතරයි ) පට්ට attitude මුට 😎😎😎කවුරුත් එපා එයාගේ eomma, appa,His 7 brothers සහ එයාගේ බිස්නස් 🤑🤑🤑🤑🤑😎😎😎😎😎කිම් company එක මෙයාගේ.... Korea වල no.1 බිස්නස් මෙයාගේ..... කෙල්ලෝ වශී වෙනවා මෙයාව දැක්කම 🤑🤑🤑🤑😎😎😉😉😉හැබැයි සතේට ගණන් ගන්නෙන්නේ නෑ 😜😜😜😜ට්‍රිප් පිස්සෙක්..... Cold පොරක් 😎😎😎වයස 25 යි 💘💘 ආදරේට කියන්නේ ටේ කියලා

🔞My Life With My Cold Force Husband🥀Where stories live. Discover now