part 02:- කවුද එයා.

169 40 9
                                    

Hwayoo මාව ඇදගෙන ගියේ පඩිපෙල ගාවට....

" hwayoo ඇයි මෙතනට ආවේ" මන් ඇහුවා..

"නිකම් බන්..නිවී සැනසිල්ලෙ කතාව කියන්න එපැයි" hwayoo කිව්වෙ හිනා වෙවී..

" ඇති ඉතින් ඔය හිනා උනා.මට කියපන්කෝ කවුද ඒ..එයා ලොකු අවුලකින් වගේ හිටියේ.." මන් කිව්වෙ ඇත්තටම ඒ boy dancing room එකට ආවේ ලොකු අවුලකින්..මන් දැක්කා ඒක හොදටම.

"හරි බන්..ඔන්න අහගනින් ඈ....

එයාගෙ නම jong in..හැබැයි එයාගෙ යාලුවෝ කතා කරන්නෙ kai කියලා...යාලුවො විතරයි එයාට එහෙම කතා කරන්නෙ...කොල්ලා ටිකක් දුප්පත් . කොල්ලා dancing වලට පන ඇරලා..

හැබැයි අවාසනාව...කොල්ලගෙ තාත්තා කැමති නෑ කොල්ලා dancing කරනවට..මන් ගොඩක් විස්තරනම් දන්නෙ නෑ...කොල්ලා හොරෙන් හොරෙන් dance කරන්නෙ..අද dancing sir නැති නිසා තමා ඔය dancing room එකට ගියේ..

නැත්තම් dancing sir කියලා තියෙන්නෙ jong inට dancing වලට එන්න එපා කියලා..හේතුව නම් දන්නෙ නෑ..ඒක නිසා කොල්ලා ගොඩක් අවුලෙන් ඉන්නෙ..

Jong in ඉන්නෙ එහා class එකේ...කොල්ලා class එකේ ප්‍රශ්නයක් දාගෙන ලබන සතියෙ ඉදන් අපේ class එකට දාලා තියෙන්නෙ..මේ සතියෙ කොල්ල බලෙන් ඔය එයාගෙ class එකේ ඉන්නෙ.

ඔන්න ඕකයි කතාව..." hwayoo කිව්වා...

" hwayoo කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hey youngna ..මොනාද කල්පනා කරන්නෙ..youngnaaaaaaa..." hwayoo මගෙ කනට කරලා කෑගහද්දි තමා මට ඇහුනේ hwayoo කතා කරනවා කියලා.

"Ohh hwayoo ."මන් ඇහුවා.

"කොහෙද ගියේ...මන් කියපුවා අහන්ද හිටියේ.." hwayoo ඇහුවා..

"ඔව් ඔව්..ඇහුනා..මන් අහන් හිටියේ" මන් කිව්වා..

" දැන් කියපන් මොනාද කල්පනා කලේ" hwayoo මගෙන් ඇහුවේ කින්ඩියට දාගත්ත හිනාවකුත් මූණේ තියන්..

❤️‍🔥Dancing life❤️‍🔥🕺||°KJI°||[COMPLETED ✔️]Where stories live. Discover now