part 10:- birthday එකක් 🤗

102 31 6
                                    

" birthday එකක්..කාගෙද අප්පා.."මන් හිත හිත class එකට ගියා

" youngna ..." kyonaa යි hyunaa යි මාව ඇදගෙන ගියා class එක ඇතුලට යන්න නොදී.

"මොකද මේ.."මන් ඇහුවා.

"සිරා කියපන්කෝ..jong in උබට කැමති කිව්වද" kyonaa ඇහුවා.

"කවුද කිව්වෙ ..පිස්සුද..එහෙම නෑ" මන් hyunaa යි kyonaa යි තල්ලු කරලා එන්න හදද්දි මගෙ ඉස්සරහා jong in.

"ඔය ආවෙ වෙලාවටම..ඇත්තද ඒක" hyunaa ඇහුවා.

"හිනා වෙන්නෙ..ඔව් නම් කියන්න එපා..මාව මෙතනව ලැජ්ජා කරලා මරයි..නෑ කියන්නකෝ" මන් jong in දිහා බලලා හිතුවා.jong in මන් දිහා බලාගෙන හිනා වෙනවා.

"ඇයි බන් මුන් දෙන්නා මූණට මූණ බලන් හිනා වෙන්නෙ.." kyonaa ,hyunaa ගෙන් අහනවා මට ඇහුනා.

මන් ටග්ගාලා එයාලා දිහා බැලුවා..

"ඔව්..ඒක ඇත්ත"jong in කිව්වා.."හයියෝ මොකක්ද ඒකලේ...අයියෝ" මන් jong in දිහා බැලුවා.

" දැන් හරිනේ..උබ නෑ නෑ කිව්වේ.thank you jong in" hyunaa කිව්වා.

Jong in එතනින් ගියේ මන් දිහා බලලා හිනා වෙලා..මට හිනා වෙන්න මතක් උනෙත් නෑ..දැන් ඉතින් මාව කන නිසා.

"උබත් කියපන් ඕක..උබ ඕක හංගන් හිටියට වැඩක් නෑ " kyonaa කිව්වෙ මගෙ කරට අතකුත් දාගෙන..

" ඔව් ඕක කියඔඅන් හෙටම හොදේ" hyunaa කිව්වා.මන් මුකුත් කියන්න ගියෙ නෑ.අපි තුන් දෙනා class එකට යද්දි hwayoo ඇවිත්..

"කොහෙද ගියේ යකෝ..මාව හලලා ගියේ කොහෙද..sung mi හිටියේ නැත්තම් මන් තනියෙන් මෙතන" hwayoo කෑගැහුවා.

" කටවහපන්..දැන් ආවනේ..මේ වරෙන්කෝ බඩ්ඩක් කියන්න" kyonaa ,hwayoo ගේ කරේ එල්ලුනා..

"Ohh really ...youngna ...." hwayoo මගෙ ඇගට පැන්නා.

"මොකද මේ.." මන් ඇහුවා.

" මගෙ නෑනා" hwayoo කෑගැහුවා.

"කෑගහන්න එපා යකෝ..පිස්සුද.." මන් hwayoo ගේ කට වැහුවා.

"අපේ වැඩෙ හරී..." hwayoo කෑගැහුවා.

"මොකක් අපේ වැඩේ කිව්වෙ මොකක්ද" මන් ඇහුවා.

" ඒක රහසක් පුතේ..ඔයා ඉක්මනට කැමතී කියන්නකෝ එතකොට හරි..අන්න sir එනවා" hwayoo කිව්වා..

❤️‍🔥Dancing life❤️‍🔥🕺||°KJI°||[COMPLETED ✔️]Where stories live. Discover now