Chapter 3~''

1K 241 21
                                    

Tae's pov

සඳුදා ඉදන් සෙනසුරාදා රෑ වෙනකන් අපිට saloon එකේ වැඩ දිගට හරහට. අඩුම තරමෙ rest කරන්න වෙලාවක්වත් නෑ .

ඉරිදටනම් දවසම ගෙදර. එදාට ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවා.

එදාට අපි ගෙදර හදන කෑම කන්නෙ. මට කියන්න අමතක වුණානෙ. චිමී තමයි කෑම හදන්නෙ. එයාට මාර රහට කෑම හදන්න පුළුවන්. මං හරි ආසයි ඒ කෑම කන්න.

චිමී ගෙදර නැවතිලා ටික කාලයක් යද්දි මගේ හිත මටත් නොදැනිම චිමීට ආදරේ කරන්න පටන්ගත්තා.චිමීගේ වැඩ වලට හුරතල් කතා වලට මං ගොඩක් ආදරේ කරා.චිමී පුලුවන් හැමවෙලේම මගේ ගෙදර වැඩ ටික මට කරලා දුන්නා.කොටින්ම කිව්වොත් අපි හිතුවෙවත් නැති විදිහට ළං වුනා.සමහරවිට චිමීත් මට ආදරේ කරනවද කියලා මං ගොඩක් වෙලාවට එයා වැඩ කරන දිහා බලාගෙන හිතින් තර්ක කරනවා.එයාගේ ඇස් ගොඩක් වෙලාවට මගේ ඇස් එක්ක පැටලෙනවා.එයා මට ආදරෙයිද ?...........

අද ඉරිදා දවසක්.මට එයාට මගේ හිතේ තියෙන දේවල් කියන්න ඕනේ.

එයාට කියන්න ඕනෙ මං එයාට ගොඩක් ආදරෙයි කියල.

අද ගෙදර ඉන්න එකේ අදවත් එයාට ඒක කියන්න ඕනෙ.ඔව් මං කියනවා.ඔයාට පුලුවන් ටේ.
මං හිතින් පොඩ්ඩක් කලබල වුනත් හිතට හයිය අරගෙන චිමීව හොයාගෙන ගියා.

චිමී......
ඔයා කොහෙද........

Author's pov 😶✋

චිමීව හොයන්න ටේ චිමීගේ කාමරේට ගියත් චිමී කාමරේ හිටියෙ නෑ.

Wash room එක පැත්තෙන් සද්දයක් ආපු නිසා ටේ ගිහින් wash room එකේ දොර ඇරියා.

( මූ දොර වහන් නාන්න දන්නැද්ද බම් 😶 ?
ටේ ට පිස්සු ද බම් කොම්ලෙක් නාද්දි දොරවල් අරින්නෙ 😑. කැත වැඩ ඔව්වා 😒.  ඕතරේස් ෆ්‍රෙඩා - සිරාවටම කැත වැඩ ඔව්වා ඒයි🥲🔨 )

ටේ දොර අරිද්දි දැක්කේ අනිත් පැත්ත හැරිලා  තුවාය අඳින චිමිව.ටේ තප්පරයක්වත් නොහිතා ගිහින් චිමීව බැක් හග් කරා.
ටේ බදාගත්තා විතරයි චිමියගෙ තුවාය බිමට වැටුණා.(හපොයි සාම්ත 🙂💔)

ට්..ටේ ටේ මාව අතාරින්නකූ.ටවල් එක වැටුනා.මට ලැජ්ජයි අනේ.

ඇයි ලැජ්ජ වෙන්නේ.මං

අනේ මට ලැජ්ජයි

චිමීව තමන්ගේ පැත්තට හරවගත්ත ටේ චිමීගේ කම්මුල දිගේ තමන්ගේ ඇඟිලි යවලා ඒ තොල් වලට ඇස් යැව්වා.ඒ තප්පරයෙන් ටේ චිමීගේ තොල් වලට ටික ටික ළං වෙලා ඒවා කිස් කරන්න පටන්ගත්තා.ටේගෙන් මේ වගේ දෙයක් චිමී බලාපොරොත්තු නොවුනත් චීමීගේ හිතේ කොනක තිබ්බ හැඟිම් ටේගේ කිස් එකත් එක්කම ඇවිස්සුනා.ටේගේ බෙල්ල වටේ අත් යවපු චිමිත් ටේට තවත් තුරුල් වුනා.සොෆ්ට් විදිහට පටන්ගත්ත කිස් එක ටිකෙන් ටික රලු වෙද්දි දෙන්නටම තමන්ගේ පාලනය නැති වෙලා ගියා.ටේ චිමීව කිස් කරගෙනම බිත්තියට හේත්තු කරේ චිමීගේ පිටේ රටා අඳින ගමන්.චිමීගේ තොල් වලින් ඈත් වුන ටේ චිමීගේ ඇස් දිහා බලාගෙන හරහට වඩාගත්තා.ජිමින්වත් උස්සගෙන wash room එකෙන් එළියට ආව ටේ චිමීව පරිස්සමෙන් ඇඳ උඩින් තිබ්බා.

චිමීගේ ඇඟ උඩට බරවුන ටේ ඒ තොල් ආයේ උරන්න පටන්ගත්තා.චිමීගේ අත් ටේගේ පිටේ රටා අඳිද්දි ටේගේ අත් චිමීගේ පපුවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා.තොල් වලින් නොනැවතුනු ටේ චිමීගේ බෙල්ල අස්සට මූණ ඔබාගෙන චිමීගේ බෙල්ලේ සියුම් තැන් හපන්න පටන්ගත්තා.චිමීගේ බෙල්ලේ පොඩි පොඩි සැපුම් පාරවල් තිබ්බ ටේගේ මූණේ තිබ්බේ චිමී දැන් තමන්ගේ කියන ආඩම්බරය.ටේගේ ඊළඟට ගියේ චිමීගේ පපුව දිහාට.........................(ඇති🙂💔)

තව ටිකයි මැණික

ආ.............හ් daddy it's coming

මගෙත් චිමී

ටේ වගේම චිමිත් තමන්ගේ කම් එක එකටම රිලීස් කරා.

කුමාවෝ චිමී.ගොඩක් කුමාවෝ අද මගේ වුනාට.

ඒක සුලු දෙයක් ටේ ටේ.ඔයා වෙනුවෙන් ඕන දෙයක් මං කරනවා.

I love You chimi

Love You tae tae

ටේ ආයෙත් චිමීගේ තොල් වලට සොෆ්ට් කිස් එකක් දුන්නා.

Another round?

එදා මුලු රෑම දෙන්නගේ රූම් එක කෙඳිරිලි වලින් පිරිලා තිබ්බා.
..........................................

#Kukka #Avi 🙂♥️

With You (Vmin)(Completed)Where stories live. Discover now