Chapter 5

1.2K 244 47
                                    

තව ටිකයි

අනේ ටේ ටේ මට බෑ.

තව ටිකක්

අනේ මට චිප්ස් ඕනේ

ඒවා බබාලට හොඳ නෑ.

අනේ ටේ ටේ

චිමීට කවන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්.ඩොක්ටර් කියපු විදිහට චිමීට හම්බෙන්න ඉන්නේ නිවුන් දරුවෝ දෙන්නෙක්.සැලූන් එකේ වැඩ ටික මං මගේ හ්‍යුන්ග්ට ටික මාසයක් යනකන් බලාගන්න දුන්නේ මට චිමීව බලාගන්න ඕන වුන නිසා.චිමී ප්‍රෙග්නට් කියලා දැනගෙන මාසෙකට පස්සේ අපි දෙන්නා මැරි කරා.මගේ හ්‍යුන්ග් ජින් හ්‍යුනුත් චිමීට එයාගෙම මල්ලි කෙනෙක්ට වගේ ආදරේ කරා.ජින් හ්‍යුන්ගේ බ්‍රෝයිෆ්‍රෙන්ඩ් ජංග්කුක් හ්‍යුනුත් පුලුවන් වෙලාවට ඇවිත් චිමීව බලලා යන්න ආවා.

මගේ ජීවිතේ ගොඩක්ම ලස්සන වුනේ චිමී මගේ ජීවිතේට ආවට පස්සේ.එයාගේ පිරිසිදු ආදරේ මගේ ජීවිතේ ගොඩක් ලස්සන කරා.අද එයා මට මේ ලෝකේ තියෙන වටිනම වස්තූන් දෙකක් මං වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ පැටව් දෙන්නා වෙනුවෙන් පරිස්සම් කරනවා.අපි ඒ පැටව් අපි දෙන්නා ළඟට එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

The end♥️
..................................

කොහොමද කතාව? 😁
හිතනවා මේකට කැමති වෙන්න ඇති කියලා.මගේ ෆ්‍රෙඩා මාව කන්න හදනවා මං එයාව කෑවා කියලා.ඒත් එයා දන්නෑනේ එයයි උණහපුලුවයි මේකට මුල කියලා🙂💔.දුක තමා.එයා ඉස්සරහට තව කතා ලියයි.මං සමහර තැන් වලින් වෙනස් කරලා දායි.සතුටුයි එයත් ඒකාකාරිත්වයෙන් මිදුන කෙනෙක් වුන එකට.💜️

#Kukka 🙂🐰♥️
#Avi 🙂🐹♥️

With You (Vmin)(Completed)Where stories live. Discover now