❗️Cʜᴀᴘᴛᴇʀ 1 ❗️

908 61 1
                                    

ℍ𝕖𝕝𝕝𝕠𝕠𝕠..
ℍ𝕚𝕚 ලමයි මට ඔයාලාට දෙයක් කියන්න තියෙනවා කතාවට යන්න කලින් 👀

❤️💫මම මෙහෙම කතාවක් ආපහූ ලියන්නේ නැතිවෙයි... මොකද මම soft stan කෙනෙක් නේ ❤️❄️😂

❄️මම ඊලගට ලියන තරමක් ලියන්න හිතන් ඉන්නේ ඕනේ ම වයස් වල අයට කියවන්න පුලුවන් ඒවා.. ❄️

මේකයි මේ කතාවේ title එකේ තේරුන දැනගෙන වෙන්න ඕනෙ ඔයාලා කතාව කියවන්න ගන්න ඇත්තේ ඉතින් මේ මෙතන පොඩි කිරි දරුවෝ ඉන්නවානම් කියවන්න එපා ඒවගේම ගොං comments දාන්නත් එපා... ✌

😘මගේ baby Redersලාට ලාට මම ලස්සන කතාවක් දාලා තියෙන්නේ ඒක මගේ පොඩි වගේම ලොකු reders ලාට 😘

ආ තව දෙයක් මේක ගොඩාක් හිතට වදින කතාවක් වෙයි ඒත් ඉතින් මේ කතාවේ 40% adults only...
කියවන එක ඔයාලාගේ තීරණයක්..

ඒ වගේම Last advice එක
මේක Idol ගේ real life එකත් එක්ක ගාවගන්න එපා.. 🙂

එහෙනම් කතාවට යන්න...
Enjoy කරන්න..

🍃
🍃
🍃
🍃
🍃
🍃
🌹

In Seoul Night Club...
At 11 o clock...

" යුරා... මේ මම washroom පැත්තේ ගිහින් එන්නම්.. "

එක වයින් වීදුරුවක් බිව්වාත් යුහි ටිකක් මත් ගතියක් තියෙනවා...

" ඔයාට යන්න පුලුවන්ද තනියම?"
" ඔව්.. ඔව්... "
" මම එන්නද යුහි.."
" ජූන් එපා.. මම ඉක්මනටෙ නවා.. "
" ඔහේ මත්වෙලා ඉන්නේ යුහී.. " 
" අනේ මම යනවා එන්න ඕනේ නෑ.."

( යුහිගේ ඇදුම )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( යුහිගේ ඇදුම )

යුහි washroom ට ගිහින් එලියට එද්දිම පිරිමි කෙනෙක් යුහිව බිත්තියකට තද කරලා ඇල්ලුවේ මුලු ඇග දිහාම බලන ගමන්...

" oh my God your are very hot.. Can You Be.. "

ඒ පිරිමි කෙනා යුහිගේ තොලේ ඇගිල්ල ගෙනිච්චා යුහිත් Play Girl කෙනෙක් 

..𝗕𝗔𝗗 𝗕𝗢𝗬 𝗟𝗢𝗩𝗘𝗥..Where stories live. Discover now