❗️Cʜᴀᴘᴛᴇʀ 2 ❗️

734 64 14
                                    

Next Day Morning..

" යුරා.. Good morning.."
" Good morning යුහි.. "

" යුහි.. අද මාත් එක්ක යමු.. ඔයාලගේ first day එකනේ අලුත් university එකේ.. යුරා දුවත් යමු මං එක්කම.."
"හ්ම්.."

( යුහිගේ අප්පා මොන ජරා වැඩේ කරාත් දුවව පරිස්සමින් බලාගත්තා.. )

Jungkook Pov..

" යාහ්.. Jimin, ආ taehyung නුත් ඇවිත්.. "
" Good Morning bro.."
" Good morning දෙන්නාටම.. "
" අර ඊයේ girl ගැන හොයාගත්තේ නැද්ද?"

Taehyung Jungkookගෙන් ඇහුවා..

" නෑ.. එකී ඊයේ කොහොම පැනගත්තාද මන්දා.. සල්ලි තියෙන කෙල්ලෙක් ද කොහේද නැත්තම් සල්ලි විහික්කුව ගමන් එනවානේ.."
" ඔව් නේ බන්... "
" යමු.. යමු.. "

Jungkook පහලට බහිද්දි jungkook ගේ අප්පා Mr.Jeon පහල හිටියා Mis.Jeon එක්ක...

" ඕ.. පුතා university යන්නද හදන්නේ?"
" ම්ම්..ඇයි?  "
" ඔයාට සුභ ආරංචියක් තියෙනවා කියන්න පුතා.."
" මම ඔයාගේ පුතා නෙමේ untie.. ඔයා මගේ අප්පාගේ දෙවෙනි wife.."
" Jungkook..."

අප්පා සැරෙන් කිව්වේ...

" කියන්න.. "
Jungkook මොනා වුනාත් එයාට ගරු කරලා කතා කරා..

" අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න යන්නේ.. "

ඔම්මා හිනාවෙලා කියද්දි jungkook පුදුම වුනා වගේම jungkookට තරහා ගියා... Jungkook එතනින් ගියේ තරහකින් එයාගේ පස්සෙන් jiminනුයි taehyungනුයි ගියා..

" ගනන් ගන්න එපා බන්.. උබට අපි ඉන්නවා.. "
Jimin jungkook ගේ උරහිසින් අල්ලන ගමන් කිව්වා..
" දැන් mood එක fix කරගනින්.. "
Taehyung කිව්වේ car එකේ sheet belt එක දාගන්න ගමන්.

In university...

" අපිටත් ලොකු ආඩම්බරයක් Mr.Park ගේ දුවයි Mr.Kim ගේ දුවයි අපේ university එකට එන එක.. "

Principal කිව්වේ යුහී යුරායි ඉද්දි..

" එහෙනම් sir මම දැන් යන්නම්.. "
" හරි.. දුවලා දෙන්නාට class එක පෙන්නන්න මම ඔයාලාගේ Class එකේ monitor ට එන්න කිව්වා.. එයා දැන් එයි.. "
" එහෙනම් ඔයාලා class එකට යන්න මම යන්නම්.."
" හරි uncle.. "
" හරි අප්පා.."

යුහිගේ අප්පා එතනින් ගියා...

" excuse me sir, may i comeing?"
" Yes.."

ඇතුලට ආපූ කෙනා දැකලා යුහි වගේම ඒ ඇතුලට ආපූ කෙනාත් පුදුම වුනා...

..𝗕𝗔𝗗 𝗕𝗢𝗬 𝗟𝗢𝗩𝗘𝗥..Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα