episode 02 🍀

295 46 8
                                    

මං උදානි ට 🌸 කත් ,ආදිට 🖤 , උශානී ට 🍀 use කරනෝ . හරිද ?

🌸 : යකෝ නැගිටපන් . පෙරේතයා පොලවෙ ගැහුවා වගේ නිදාගෙන ඉන්න හැටි. ඌෂි බලපන්කෝ . ඉස්කෝලෙ heardprefect ඉන්න කාලෙ මේකි අපිටයි පොඩි එවුන්ටයි දුන්නු lectures . උදේම ඉස්කේලෙට එන්නෝනෙ. අරකයි මේකයි.

🍀 : ඔව් බන් මේකි තමයි අපිටත් ඉස්කෝලෙ එපා කෙරෙව්වෙ. බල්ලෝ නැගිටපන් . තෝ අද uni යන්නෙ නැද්ද ?

🖤 : මොකද බන් උදේම ඔයට තැටිය දාන්න පටන් ගත්තේ. නිදාගන්න දීපන්කෝ.

🌸: දන්නවද වෙලාව කීයද කියලා .

🖤 : කීය උනත් මොකද බන් .

🌸: නැගිටපන් 10.30 අද lecture යන්නෙ නැද්ද ?

🖤 : ඔය මගුල කියන්නද නැගිට්ටෙව්වෙ . යකෝ අද මට හවසට තියෙන්නෙ. පලයව් මගෙන් අහගන්නෙ නැතුව. අඩෝ යන ගමන් අර radio එකත් වැඩි කරන් පලයන්

🍀 : යකෝ හොරෙක් ආවත් දන්නෙනෑ ඔය රෙද්ද නිසා. තොගෙ coffee එක බීපන් ඒක cool වෙන්න දැම්මා. එහෙනම් කොල්ලො අපි ගියා. බලපන් මේ කාමරේ හැටි . යකෝ කලු කුමාරයගෙ ගෙදර ආවා වගේ. යකෝ ඔක්කොම කලු පාටයි.

🌸 : සිරා බන් . අපි වෙන පාටක් ගාමු. එහෙනම් අපි යනවා. කෑම හදලා තියෙන්නෙ . කාපන් හරිද ?

🖤 : හරි බන් පරිස්සමෙන් ගිහින් වරෙව් අහ්. කාමරේ පාට ගාන්න හිතන්නවත් එපා තොපි.

ඔය තමයි මගෙ හැටි. මගෙ ආසම පාට කලු. මගෙ ඇදුමුත් ගොඩක් ඒ පාට තමයි. 🖤🖤 මං වෙන දේවල් බොන්නෙ නෑ. Coffee යි , බනානා මිල්ක්ශේකුයි විතරයි . අරුන්නම් එහෙම නෑ 😁 අම්මෝ ඉතින් අපේ යාලුකම නිකං පරිප්පු හොදී බෝල්ට් ඇනයි වගේ . 🤣💔

අපේ අපාර්ට්මන්ට් එකේ තියෙන්නෙ කාමර දෙකයි , සාලෙයි ,කුස්සියයි , washroom 2 යි . ඇතිනෙ ඉතින් .මං කාලා ලෑස්ති වෙනකොට 12.00 යි. ඉතින් ගේත් ටිකක් අස් කරා. මොකද මට ඕනෙම වැඩක් නීට් එකට ඕනෙ. ඊයෙ රෑ අපි film එකක් බලන්න අරන් කාපු ස්නැක් පැකට් සාලෙ පුරාම. 🤣💔 ඒවත් කරලා මං පාරට ආවෙ මගෙ කලුම කලු කිට් එකත් එක්ක.

මං uni එකට යනකොට මගේ අතිජාත පරම මිත්‍රයා තමයි සෝ. මං සෝට මේ 💦 use කරනවා.

💦 : අන්න මගේ කලු කුමාරි එනවා. එහෙනම් කෙල්ලෙ අපි කැපුනා.

🌸 : උබේ යාලුවත් ඉන්නවනෙ එහෙනම් අපි යනවා බන් . හරිද ? පරිස්සමෙන් හිටපන්.

🍀 : ආ.. තව දෙයක් උබ 5.00 වෙද්දි market එකට වරෙන් අහ්..

🖤 : හරි බන් . යමං සෝ

💦 : අඩෝ උබට අරක මතකද ?

🖤: මොකද්ද බන් ?

💦 : ඇයි බන් අපේ project එක. උබ ඒක කරාද ?

🖤 : අඩෝ නෑ බන් මට මතක නැති උනා. උබ කිව්වාම තමයි මට මතක් උනේ. මොකද කරන්නෙ

💦 : අන්න ඒකට තව සතියක් කල් දුන්නාලු. ඒත් පාර්ට්නර් කෙනෙක් නෑ උබ එනවද ?

🖤 : යකෝ ඕක අහන්නත් දෙයක්ද ? අපි කරමු. උබත් ඕනෙ දේවල් හොයපන් හරිද ?

💦 : මං වැඩේ කරන්නම් උබ කරුණු හොයපන් . හානේ.

🖤 : හා බන් .

සෝයි මායි කියන්නෙ දානිලාට පස්සෙ මගෙ එකම හොදම කොලු යාලුවා. හැමෝම හිතන්නෙ මං සෝ ගෙ කෙල්ල කියලා . ඒත් සෝගෙ කෙල්ල ජියා. අපි lecture ඉවරවෙලා library එකට ගියා. මං හවස market එකට ගියා.මොකද අපි 3 දෙනා parttime job එක supermarket එකක. අපි off වෙන්නෙ රෑ 7.00 ට. ගෙදර ඇවිත් අරුන් wash එකක් දානකං මං රෑ කෑම හදනවා. පස්සෙ මහන්සියට නිදාගන්නවා. 😁

දානීයෝ අඩෝ හෙටනම් මං free. තොපිට lecture නේ. මං park එකට යනවා. හවසට. හරිද ? ඔහොම කියලා මං නිදාගත්තා .

🍀, 🌸 : අපි යනෝ බන් .

🖤 : හරි බන් . මං එන්න පරක්කු වෙයි . කෑමත් අරන් එන්නම්.

🌸 : පාක් එකට යන්නෙ කොල්ලෙක්වත් නෑනෙ උබට .

🖤 : කොල්ලො ඉන්නම ඕනෙද යකෝ පාක් එකට යන්න .

පොත් ටිකත් උස්සන් ගියෙ project එකේ වැඩ නිසා. අම්මේ දැන්නම් යකෙක් කන්න බඩගිනී. අම්මටසිරි අන්න මගෙ කැෆේ එක. මං කැෆේ එකට ගියේ මගෙ ජාතික ආහාරය බනානා මිල්ක්ශේක් එකක් ගන්න . ජීසු කියන්නෙ ඒ කඩේ ඉන්න මගෙ යාලුවා. ජීසු මට මිල්ක්ශේක් 2 ක්ම දෙන්න හොදේ .

හා . අක්කෙ ඉන්න . කියලා මට දුන්නාම මං බිල් එක පේ කරලා ආයෙ මගෙ bench එකට ආවා.

අදට ඇති නේ . මට ඇති බන් . ඇගිල්ලත් තූල වෙලා. 🥺🥺 පරිස්සමෙන් ඉන්න . ❤️❤️


Alone love  [ COMPLETED ] Where stories live. Discover now