episode 06 🍀

145 34 4
                                    

💙 jin p.o.v

ඒ girl ව sargary එකකට ICU එකට දැම්මා. ටිකකින් මට ජූන් cll එකක් දුන්නා. මං ජූන්ට 💚 use කරනවා .

💚 : ජින් කොහෙද ඉන්නෙ. අන්න සේය කලබල වෙලා මට කතා කරලා ඇහුවා ඔයා office එකේද කියලා මං කිව්වා ඔයා ගියා කියලා .

💙 : ජූන් මං pre school එක ගාවට යනකොට girl කෙනෙක් accident වුණා. මං එයාව hospital එකට ගෙනාවා. එයාගෙ ගෙදර ටත් cll කරා . එයාලා දැන් එයි.

💚 : හා.. ජින් අපිත් එන්නම් .

💛 - හොබී

🧡 - ජිමින්

❤️- යුන්ගි

💜️ - ජේකේ

💖 - ටේ

ඔය mark ටික use කරනවා .

ජූන් කට්ටියත් එක්කම hospital එකට ආවා. එතකොටම එකම වගේ girls ලා දෙන්නෙක් ඇවිත් ජිමින් ගෙ ඇගේ වැදුනා.

🌸 : sry. Sir . කියපු අපි දෙන්නා ඉස්සරහට ගියාම. ICU එක ගාව පුටුවක් ලේ පෙරිච්ච ටී එකක් ඇදගෙන හිටියා කොල්ලෙක් . එයා ගාවට මං ගිහින් කතා කරා. Hi. අර මට කතා කරේ ඔයාද ?

💙 : ඔව්. අර girl ගෙ ගෙදර අයද මේ.

🌸 : ගෙදර අය නෙවෙයි .ඒ අපේ යාලුව. එයාට මොකද දැන්.

💙 : මං විස්තරේ ඔක්කොටම කිව්වා. එතකොට තමයි එයා අපේ කුකීව දැක්කෙ.

🌸 : ආ.. කුකී ඔයා මොකද මෙතන .

💜️ : ආ..දානී . මේ ඉන්නෙ අපෙ අයියා.

🌸 : එහෙමද අනේ අපේ මොංගලී කරගන්න වැඩ. මෙයාට මොනව හරි උනානම් මං ආන්ටිට මොනවද කියන්නෙ.

💙 : එයාට ගොඩක් අමාරු නැතුව ඇති.

🍀 : Tnx අපිට උදව් කරාට . ඔයාලා දැන් යන්න.පරක්කු වෙයිනෙ.

💚 : කමක් නෑ. කුකීගෙ යාලුවෙක් අපෙත් යාලුවෙක් වගේ තමයි .

එතකොටම DOCTOR කෙනෙක් එලියට ආවා.

🌸 :DOCTOR ඇතුලෙ ඉන්න PATIENT ට කොහොමද ?

😁 : තාම සිහිය ආවෙනම් නෑ. එන වෙලාවක් ශුවර් කරන්නත් බෑ. ටිකකින් වෝඩ් එකට දායි.

🌸: ටිකකින් මේකිව වෝඩ් එකට දැම්මා.

💜️ : ආදිගෙ ඔලුවම බැන්ඩේච් කරලා. මූණත් මැලවිලා. මැෂින් ගොඩකට සෙට් කරලා. මට මාර විදිහට දුක හිතුනා.

Alone love  [ COMPLETED ] Where stories live. Discover now