🦋 Chapter 18 🦋

471 134 98
                                    

Next day..

උදේ නැගිටිද්දී ඇගට දැනුන අමාරුව නම් කියලා නිම කල නොහැක😖..දවස් ගානක් හිටියේ නැති එකේ වාඩුව ගත්තා වගේ😩..මම හිමින් සැරේ ඇස් අරිද්දී දැක්කේ මගේ මූන ලගම තිබ්බ ඔප්පාගේ මූන..එයාගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ල මම මගෙ අතින් අයින් කලේ එයාගේ මූන බලන්න..අනා😍..නිදාගෙන ඉද්දී කොච්චර ශෝක්ද??ඒ නිසා මම ඔප්පාගේ ඇහි බැම දිගේ ඇගිල්ල හිමින් ගෙනිච්චේ එවෙලේ මට නිකන් හිතුන නිසා..පස්සේ නලලේ ඉදන් නහයේ ඉදන් පහලට ඇගිල්ල අරන් ගිහින් ඒ තොල් වලට ඇගිල්ල ලන් උනා විතරයි මට තරු පෙනුනා..එකපාරටම යුන්ගි ඔප්පා මගේ ඇගිල්ල හැපුවා..එකට මම ගැස්සුනා..මොකද මෙච්චර වෙලා නිදන් හිටපු මනුස්සයා එකපාරටම එහෙම දෙයක් කරපු නිසා..ඒ මදිවට ලැජ්ජාව..ඒ නිසාම මම

💟 යාහ්..නිදන් නෙමෙයිද හිටියේ..😤

මම එහෙම ඇහුවාම යුන්ගි ඔප්පා..

🖤නිදන් තමා ඉන්නේ..😌

යුන්ගි ඔප්පා කිව්වේ ඇස් දෙක වහ ගෙනම මාව එයාට තුරුලු කර ගත්තා..

💟 ඔප්පා..එහාට වෙන්න..නැගිටිමු නේ..පරක්කු වෙනවා මට..

🖤 ඒ ඇයි??🙄

💟 මට අද වැඩ අනේ..කෝ එහාට වෙන්න..☹️

මම එහෙම කිව්වාම ඔප්පා ඇස් ඇරලා මූන දෙක කර ගත්තා..

🖤 මොකක්ද නුරා..අහ්..ඔයා ඕකෙන් අයින් වෙන්නකෝ😤..අපි දෙන්නට එකට ඉන්න හම්බෙන්නේම නෑනේ😒..අහ්...වැඩ වැඩ..ගිය සතියටම මම ඔයාව හරියට දැක්කේ නෑ😤..මේක නම් මහ වදයක් අනේ..ශිට්..😒

එහෙම කියලා යුන්ගි ඔප්පා මටත් රවලා අනිත් පැත්ත හැරුනා..

💟 අයියෝ ඔප්පා..මොකක්ද අනේ..කෝ මේ පැත්ත හැරෙන්නකෝ..කේන්ති ගන්න එපා අනේ..කෝ..අනේ..තරහද??☺️

🖤 ඔව්..තරහයි😤..ඇයි වදේ..මේ කෙහෙල්මල නිසා ආරෝත් තනි වෙනවා😒..මටත් වැඩ ගොඩ ගැහුනාම එයාව බලා ගන්නේ කවුද?? අජුම්මාට කරන්න බෑනේ..ලබන සතියේ ජොබ් එකෙන් අයින් වෙනවා..නැත්නම් මම අයින් කරවන්නම්..😤

💟 අනේ..මොකක්ද අනේ..ඔයා නම්..😒

🖤 ඇයි ඇයි මොකෝ..😠

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now