🦋Chapter 22 🦋

423 130 50
                                    

💟pov

මම එයාගේ Head set එක ගැලෙව්වේ කන පුරා අහන්නවා කියලා දැන ගෙන...ඒත් මට එයාට ඊට වඩා වැදගත් දෙයක් තිබ්බා කියන්න..මම Head set එක ගැලෙව්වා විතරයි යුන්ගි ඔප්පා ගැස්සිලා වගේ මන් දිහා බැලුවා..එකත් තරහින්..හරි නුරායා..අද තමුන් ඉවරයි..

🖤 යාහ්😡..මොකක්ද කරන්නේ😡..වැඩක ඉන්නවා කියලා පේන්නේ නැද්ද අහ්..මොන මගුලක්ද කරන්නේ..රෙද්ද..🤬

💟 සොරි ඔප්පා😳..මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..😔

🖤 මම වැඩක😡..පස්සේ..දැන් යන්න මෙතනින්..මගේන් මුකුත් අහ ගන්නේ නැතුව..ප්ලීස්..🤬

💟 ඒත් ඔප්පා මේක ගොඩක් වැදගත්..ප්ලීස්..😪

🖤යාහ්😡..නුරායා තමුන්ට පේන්නේ නැද්ද මම මෙතන ලොකු වැඩක්..මට ඔයාගේ ඔය විකාර අහන්න වෙලාවක් නෑ..😡

යුන්ගි ඔප්පා කිව්වේ මගේ අතින් head set එකත් උදුරලා ගන්න ගමන්..

💟 ඕ😪..I'm sorry Min Yoongi..soo sorry💔..මම කියන්න ආපු දේ ඔයාට විකාරයක් නේ💔..okay okay..fine..ඒත් මේකත් හොදට මතක තියා ගන්න😡..මේ දේ මම ඔයාට කියන්න පරක්කු උනොත්💔..කමක් නෑ..ඔයාට මොකද??🙂 හරි හරි..ඔයා ඔය වැඩේ කරන් යන්න..සොරි හොදේ disturb කලාට💔..really sorry..🙂

එහෙම කියලා මම නැගිටලා ආවේ එලියට යන්න..කමක් නැ..මගේනේ වැරද්ද..එහෙම හිතන ගමන් මම ආවේ ලිවින් රූම් එකට..මම ලිවින් රූම් එකට ඇවිල්ලා ඔහේ ඉදන් කල්පනා කර කර ඉන්න කොට ආරෝ ඇවිල්ලා..

💞 මමා..😚

💟 හ්ම්..😢

මම ඇහුවේ ආරෝ දිහාවත් නොබලා..ඒත්..ආරෝ මගේ කම්මුල් දෙකෙන් අල්ලන්..

💞මමා අඩනවාද??😧

ආරෝ ඇහුවේ මගේ මූනට එබෙන ගමන්..එතකොට තමා මම දන්නේ මම නොදැනුවත්ව අඩලා කියලා..ඒ නිසාම මම ඉක්මනට කදුලු පිහදාන්..

💟අනියා..🙂

💞 මමා ඇඩුවා නේ..වේ බොරු කියන්නේ..මමාට ඩැඩා බැන්නද??😧

මම ඒකට උත්තරක් නොදී ආරෝව මගේ උකුලට ගත්තා..

💟 ඒක නෙමෙයි ආරෝ පැටියෝ..ඔයාට මමා නැතුව ඉන්න පුලුවන් නේ..🙂

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now