chapter 6

373 79 5
                                    

අද උන්නි ගේ වෙඩින් එක දවස...අද මගේ උන්නි ලස්සනයි වෙනදටත් වඩා...

මාත් අද එයාගේ වෙඩින් එක දව්සේ එයාගේ මල් කුමාරි වෙලා... හැමදේම හ්‍යුන් ලැස්තී කලේ එයාලගේ වයසත් යන නිසා වගේම අප්පා නැති වෙලා අවුරුද්දක් ගිහිනුත් උන්නි තාම යතා තත්වේට ඇවිල්ලා නැති නිසා...අද උන්නි ගොඩක් කලබල වෙලා කියලා මට ආරන්චි උන නිසා මන් ගියේ මේකප් රූම් එකට ..

උන්නි ,අනේ අද හරිම ලස්සනයි ....

ඔයත් ලස්සනයි මගේ චූටි පැටියෝ....

කජා , ඉක්මනට යමු....පහල හ්‍යුන් බලන් ඉන්නෝ ඔයා එනකම්...

අනේ....ඒත් මගේ වෙඩින් එකේ මගේ අප්පා නෑ .... උන්නී අඩන්න ගත්තේ පරන වේදනාවන් නැවත මවා පාමින්..

අනේ , උන්නි අප්පටත් ඕනි උනේ කොහොමත් ඔයා ලස්සනට මනාලියක් වෙලා හ්‍යුන් ගේ අත ගන්නවා බලන්න ,අනික උන්නි ඔයා මේ දව්සේ ඔහොම අඩලා හරි යනවද...අහ්....උන්නි අප්පා කොහේ හරි ඉදන් අනිවාර්යයෙන් බලන් ඉන්නේ ...මන් දන්නවා  නේ අප්පගේ හැටී...ම්ම්

අනේ නංගී මේ වෙලාවේ මාව තනි කරන්නෙ නැති එක ලොකු දෙයක් , ආදරෙයි හැමදාම......

හරි හරි , අයි ලව් යූ ටූ....

අද දවසත් කෙමෙන් කෙම්න් නිමාවට පත් උනා... උන්නි ගේ වෙඩින් එකේදී මට නම් අලුත් යාලුවෝ ටිකක් හම්බුනා ...ගොඩක් හොදටම යාලු උනේ ජන්කුක් ,මොකද එයාත් මගේ වයසේ ... ඒ නිසා අපි කතා කරන දේවල් එකිනෙකට ගැලපුන නිසා අපි දෙන්නා හොද යාලුවෝ උනා..අනිත් අයත් හොදයි , හැමෝම හොදයි එක්කෙන්ක් ඇරෙන්න...ඒ ජිමින් , ඔව් මගේ මල් කුමාරයා....

few months ago....

මන් උන්නිගේ ගෙදර නවතින්න හැදුවත් උන්නි ගෙයි හ්‍යුන් ගෙයි තද බලපෑම නිසා මන් එයාලගේ ගෙදර ගියේ...එහේ ඉන්න...

ජන්කුක් වගේම අනිත් හය දෙනාත් මේ ගෙදර ඉදලා තියෙන්නේ හ්‍යුන් ටයි ජිමින් ගෙයි පාලුව නැති කරන්නලු....ඒත් එයාලත් උන්නි ඒ ගෙදරට ආවාම ඊට එහා  ගෙදරකට ගියේ උන්නි ගෙයි හ්‍යුන් ගෙයි marriage life එකට බාදාවක් නොවෙන්න... අනිත් හය දෙනා ගියාට ජිමින් නම් ගියේ නැත්තේ හ්‍යුන් සැර කරලාම ජිමින් ව බලෙන් නවත්ත ගත්ත නිස...
දැන් හ්‍යුන් ගේ ගෙදර ඉන්නේ මායි ,ජිමින් ,හ්‍යුන් උන්නි ... ඒත් ජිමින් වගේම හ්‍යුනුත් ගෙදර හිටියේ නැතිම තරම්....ජිමින් නම් හැමදාම එන්නේ රැට රෑ වෙලා...කොහේ ගිහින් එනවද දන්නේ නෑ ...ඒත් හ්‍යුන් නම් හොදට බනිනවා ජිමින් ට , අදත් හ්‍යුන් ,උන්නි වගේම මාත් ඇහැරිලා හිටියේ .උන්නි හ්‍යුන් නම් මොනාද කතා කරන ගමන් හිටියේ මන් නම් කැම්පස් එකේ assignment එකක් කරන ගමන් උන්නේ....

❤️°'Destiny'° Parkjimin ❤️Where stories live. Discover now