❌ chapter 11 ❌

465 111 37
                                    

Yoya- ආහ්........................................
මෙනවද මෙ වෙලා තියෙන්නෙ.

මම දැක්කෙ..
එවලෙ ඔමොනියි අබොජියි දෙන්නම එතන එල්ලිලා මැරිලා ඉන්නවා😢💔

හිතෙන තිබ්බ දූක එන්න එන්න වැඩි උනා. හිතූවෙ නැ මම ඔමොනි ආබොජියි දෙන්නත් මාව දාලා යයි කියලා. එතන බිම ලියූමක් ලියලා තියෙනවා මම දැක්කා. මම ඒක අතට අරන් කියෙව්වා ඇස් දෙකෙන් වැටෙන කූදූලූ වලින් ඒ කොලෙ පෙගෙන්න පටන් තිබ්බෙ.

Yoya🙂
ඔයා දන්නවා නෙ අපි දෙන්නා ඔයාට ගොඩක් ආදරෙයි ඒ වගෙම yon Shi ටත්.
හිතපූ නැති විදිහට yon shi ව කවූදො මරලා දාලා තිබ්බා. පොලිසියෙන් පවා කිවා ඒ Murder එක කරපූ අය හොයන්න කිසිම ක්‍රමයක් ඉතූරැ වෙලා නැ කියලා. අපිට අපෙ පූතා Suicide කරගෙන කියලා හිතා ගන්න කිවා. එහෙම ජිවත් වෙලා ඉන්නවා වඩා මැරෙන එක හොදයි කියලා හිතූන නිසා තමයි අපි දෙන්නා මෙ තිරණෙ ගත්තෙ.
අපිට තියෙන දෙපල, Business ඒ ඔක්කොම ඔයාගෙ නමට ලියලා තියෙන්නෙ.
අපිට සමාවෙන්න ඔයාව තනි කරලා ගියාට.💔
අපි හැමදාමත් ඔයාට ආදරෙයි
ඔයා පරිස්සමින් ඉන්න 🙂

Yoya- අනේ මෙ මොනවද මෙ කරගෙන තියෙන්නේ. මම දැන් මොනවද කරන්නෙ.
මෙමොනවද ම වෙන්නෙ😢💔

මම ඔමොනයි අබොජියි දිහා බලාගෙන හිටියා මෙ මගෙ දෙවෙනි අම්මයි තාත්තයි ඒ දෙන්නත් නැ දැන්. ඇස් වලින් කදූලූ නොනවත්වා එන්න ගත්තා

Jimin- yoyaaa.......

Yoya- අනෙ hyung 😢😢😢

ජිමින් මං ගාව ඇවිත් මගෙ ලගින් හිට ගත්තා.

Jimin- මෙ මොනවද මෙ වෙළා තියෙන්නෙ.

Yoya- hyung...

මම ජිමින්ව බදා ගෙන හයියෙන් අඩන්න ගත්තා.

Jimin- ඔයා බය වෙන්න එපා අපි මෙ ගැන බලා ගන්නම්.

එයා මගෙ හිත හදන්න ගොඩක් උත්සාහ කරා...

____________________________________

ටික වෙලාවකින් ඔමොනිගෙයි අබොජිගෙයි death body දෙකක් yon Shi ගෙ death body එක ගාවින්ම තිබ්බා.
ඔමොනියි අබොජියි මැද මගෙ yon Shi.
කොච්චර සතූටින් හිටපූ පවූලක්ද මෙ. ඒත් අද කවූරැත් හිතාවෙ නැ මොහොම වෙලා කියලා....

🌹ꪑꪖᠻỉꪖ ꪹꫀᦔ ꪹꪮకꫀ 🌹°ᶜᵒᵐᵖˡᵉᵗᵉ°Where stories live. Discover now