☼︎𝙸𝚗𝚝𝚛𝚘☼︎

425 34 15
                                    

ඇත්තෙන්ම කිව්වොත් මේක තමා මගෙ පළවෙනි FF එක...
මගේ චූටි නංගියෙක්ගෙ ඉල්ලීමකට තමයි ලියන්න හිතුවෙ...Zayn_Is_My_Lifeman

පළවෙනි Story එක නිසා පොඩ්ඩක් අඩු පාඩු තියේවි....ඒකට sorry...😁😁

🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

අපි බලමුකෝ කතාවෙ Main Characters ටික....🥰

*ඔව් ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*ඔව් ඉතින්...මේ ඉන්නෙ මම....මගේ නම තමයි Kim Soo Eul.මම ඉගෙන ගන්නෙ Seoul University එකේ 2nd Year...busan University ගියත් මගෙ ගෙදර තිබ්බෙ නම් seoul වල..ඇත්තෙන්ම කිව්වොත් නිදියන එක තමයි මගේ විනෝදාංශය...ඇත්ත නමට වඩා Collage එකේ සේරම වගේ මට කතා කලේ TuTu කියල...හේතුවක් කියන්න දන්නෙ නැති වුනත් ඒ නමට මම හරිම ආසයි....
Normal එකේ ජීවත් වෙන....Cuteeee වගේම Nut Loose ගෑනු ළමයෙක් මම...😌😌

මේ ඉන්නේ ලෝකෙ හොඳම බූරු පැටවුන්ගෙ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ලෝකෙ හොඳම බූරු පැටවුන්ගෙ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනා...
මගේ අයියා...Kim Jeongin
මට වඩා අවුරුදු 3ක් වැඩිමහල්....අයිය තාත්තගෙ Bussiness වැඩ වලට උදව් කරන නිසා එයා තාත්තා එක්ක seoul වල හිටියේ....ඒ නිසා අපිට හම්බවෙන්න පුළුවන් වුණේ සති අන්තෙදි විතරයි....😌
__________________________________
•අපේ අම්ම නැති වුනේ අපි පොඩි කාලෙදිමයි....තාත්ත Bussinessman කෙනෙක්..ඒ නිසා අයිය ගොඩක් වෙලාවට තාත්තගෙ වැඩ වලට උදව් කලා....ඒ නිසා තමයි අපිට එකම Collage එකක යන්න බැරි වුනේ...
•බොරු කියන්නෙ මොකටද ඉතින් අපිට සල්ලි නම් ඇති තරම් තිබුනා.😁

ఌ︎MOON LIGHT✰[Completed]Where stories live. Discover now