A Cute Girl's First Love..... ආදරය වෙනුවෙන් ම කැපවුණු හිත් දෙකක්.... අවුරුදු 15කට පෙර වැළලී ගිය සිද්ධීන් ගොන්නක් පොදි බැඳගත් අඳුරු මතකයක්..... අහිංසක ගැහැණු ළමයෙක්...❤ ආදරණීය පිරිමි ළමයෙක්......🥰 කටකාර ගැහැණු ළමයෙක්.....😋 සෙල්ලක්කාර පිරිමි ළමයෙක්.....😎 මොවුන්ගේ කතාව කෙසේ වේවිද? ආදරය,ආරක්ෂාව,පළිගැනීම සමඟ ගලා යන ආදරණීය හිත් හතරක්.... Moon Light....❤