Part 15

135 37 2
                                    

යුමී රික් සමග කාමරයට ගියාය.ඔවුන් යන මග කිසිවෙකු නොවූ හෙයින් යුමි සිතුවේ රික්ව කිසිවෙකු දක්නට නොමැති බවයි .

ශේන්ගෙන් සමුගත් එමලි කාමරයට වී සිටින බවක් ඇය සිහිනෙන්වත් නොසිතුවාය.

❝✋ මේ boyfriend ද....❞යුමී ඇතුලුවත්ම එමලි ඇසුවාය.

යුමී සහ රික් මුහුනට මුහුන බලාගත්තෙ පුදුමයෙනි.

❝එයා..මාව දැක්කා...❞රික් මිමිනුවේය.

❝😈👊ඔව්..මේ මගේ boyfriend ❞ දෙවරක් නොසිතූ යුමී කීවාය.

😨 එමලි යුමී දෙස බැලුවේ ඊර්ශ්‍යාවෙනි.

රික් වැනි කඩවසම් තරුනයෙකු ආශ්‍රය කිරිම පවා ඇයට සිහිනයකි..ශේන් රික් තරම් කඩවසම් නැත..තරුනියන් පෙම් කරන්නේ ඔහුට නොව ඔහුගේ මුදල් වලටයි..

❝යුමී..මම් යන්නම්..🖐 ❞රික් කී අතර යුමී හිස සැලුවාය.

ඒ සමගම ඩේසි සහ ෆේත් කාමරයට ආවාය.

❝යුමීයෝ...කවුද අපේ රූම් එකේ ඉදලා ගිය දික්දන්ඩා........❞ෆේත් ඇසුවාය.

❝මෙයාගේ boyfriend ❞රික්ගේ රුව දෙස බලා සිටි එමලි සිහි එලවා ගනිමින් කීවාය.

❝යුමී...??????????❞ෆේත් සහ ඩේසි පුදුමයෙන් මිමිනිය.

එමලි එතනින් පිටව ගියේ කුට සැලැස්මක් හිතේ අදිමිනි.

❝යුමී....ඔයාගෙ කොල්ලද ඒ.....❞ඩේසි ඇසීය.

❝ම්......ඕ..එදා නොකිව්වට සොරි..මට ලැජ්ජා හිතුනා......❞යුමී කීවාය.

❝ok කෙල්ලේ......❞ඩේසී කීවාය

❝🙂හුම්..❞යුමී ඇදට බර වූවාය.












































(Author;හලෝ.......🙂 මම තමී මේකේ ඕතරී...😂 මෙච්චර කල් කෝද හිටියෙ නේද...👊 සමාරු හිතන්න ඇම්ති මාත් රික් වගේ අද්‍රය්ශ්‍යමානයි කියලා............🙂🖐හේ.......😂මම සැරින් සැරේ එබෙනවා ඉටිම් හේ.........🙂ඉහිම්......ඉහිම්.......)

Sicret Lover✔️✔️Where stories live. Discover now