8th Chapter 🐺

920 273 40
                                    


" තමුසෙට තිබ්බ අයිතිය මීට අවුරුදු 5කට කලින් නැති වුනා........මිස්ට......පාර්ක්....ජි.....මින්......
😡😡😡😡😡😡😡 "

ටේගේ කෑගැහිල්ල මුලු කැබින් එක පුරාම දොංකාර දෙද්දී ඒ එක්කම ග්ලාස් එකට ජිමින් එක්කම තද වුන ටේගේ අත් වල හයියට ජිමින්ගේ ඔලුව හරියෙන් ග්ලාස් එකේ ඉරිතැලිලා ගියා....
.
.
.
.
.
.
.
.
.
.
.

" ටේ අන්දේව්..........."

.
.
.
.
.
.
.
.
.

Scrash 💥 (glass broken sound)
.
.
.
.
.

"අන්දේව්........... ".

සිද්ද වුනේ යුන්හී කීයටවත් බලාපොරොත්තු නොවුන දෙයක්.. ටේට එයාගේ කේන්තිය පාලනය කර ගන්න බැරි වුනා.. ඒ වගේම ටේව නවත්තන්න ජිමින්ට වුවමනාවක් තිබ්බෙත් නැහෑ.. ඊටත් වඩා මේ වෙලාවේ ටේ හිටියේ එයාගේ කේන්තියේ උපරිම.. එයාගේ වෘක ස්වරූපයට එන්න ඔන්න මෙන්න හිටිය නිසා ජිමින්ට ටේව හසුරුවන්න අමාරු වුනා..

බලාපොරොත්තු නොවුන මොහොතක ග්ලාස් එක කැඩිලා යද්දී ටේගේ අතට හිර වෙලා හිටිය ජිමින් ඒ එක්කම පහළට වැටෙද්දී ටේ එක් තත්පරේකටවත් තමන්ගේ අත ලිහිල් නොකරම ජිමින්ව අල්ලන් හිටිය නිසා ජිම්න් එක්කම ටේවත් පහළට වැටුනා..

ටේට නොවැටී ඉන්න බලයක් නොතිබ්බට ජිමින්ට ඒකට බලයක් තියෙන නිසා වැටෙන අතර තුරම ටේගේ අතින් අල්ලලා කෙලින් අතට හැරිලා , දෙන්නා එක්කම කෙලින් හිට ගන්න පුලුවන් වුනත් බිමට වැටෙන්න මීටරයක් විතර තියෙද්දී  බිමට ලං වෙනවත් එක්කම ජිමින් ටේගේ බඩට කකුලෙන් පහරක් ගැහුව නිසා ටේව බිමට වැටුනා..

" යහ්හ් උඹට පිස්සු හැදිලද ?... "

" ඔව් මට පිස්සු... උඹ යුන්හීට කරදර කරද්දී මට පිස්සු හැදෙනවා.. "

ටේ කිව්වේ ආයෙත් නැගිටලා ඇවිත් ජිමින්ගේ කොලර් වලින් අල්ලන ගමන්...

මේ වෙලාවේ ඔෆිස් ගාර්ඩ්න් එකේ කවුරුත් හිටියේ නැති එක දෙන්නගේම වෙලාවට හොදට වුනා... යුන්හී හිටියේ ග්ලාස් එක තිබ්බ තැනින් පහළ බලාගෙන.. දෙන්නාගේ රණ්ඩුව තව තව වැඩි වෙනවා කියලා තේරුණ නිසාම යුන්හී ඒ එක්කම ගාර්ඩ්ස්ලටවත් කතා නොකර පහළට දුවගෙන ආවා...මේ අතර තුරේ ටේ වගේම ජිමිනුත් හිටියේ දෙන්නාට දෙන්නා රණ්ඩු කර ගන්න ගමන්...

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now