Love should not be delayed 6

1K 278 32
                                    

Love should not be delayed

( short ff )

Chapter 6

.........................................................................

දෙන්නා හරි හරියට හිනා වෙද්දි රෙස්ටුරන්ට් එකේ හිටිය අනිත් අය ඒ දිහා බැලුවේ අමුතු විදිහට..
මිකේලා කාලෙකින් හිනා උනේ මෙහෙම..
ඉස්සර යුන්ගි එක්ක ඉද්දි යුන්ගි එයාව හිනස්සන්න කරන විකාර වැඩ මිකේලා ටේ ගෙනුත් ජිමින් ගෙනුත් දැක්කා..

" ඉතිම් ඔප්පා..මන් ගිහාම ජන්කුක් ඉන්නේ තනියම නෙ..එයාට උයන්න පුලුවන් කියලා ඈ..ඒ නිසා එයාට ගන්නම එපැයි මොනවහරි.."

" ආව් ආව්..වයිෆ් ගෙ ආදරේ..අරූට නම් පින නෑ..මෝඩයා.."

" යාආආආආආහ් යනවා යන්න ඔප්පා.."

ඔව් මිකේලා එයාට ඕනෙ කරන දේවල් ගන්න කියල ආවට ගත්තෙම ජන්කුක් ට අනම් මනම්..මන් හිතන්නේ බනානා මිල්ක් ශේක් ම ගන්න ඇති හෙන ලොට් එකක්..

හවස් වෙනකම්ම ඇවිදලා ඇවිදලා ගත්ත බඩු සේරම පිටිපස්සේ ශීට් එකට දාලා දෙන්නම ඉස්සරහ ශීට් දෙකෙන් වාඩි උනා..

මිකාගේ පිස්සු වැඩ දකිද්දි, ඕන කෙනෙක්ට ආදරේ හිතෙනවා..ඒ වගේම ජන්කුක් ට හම්බෙලා තියන්නේ ගැලපෙනම කෙනා කියලා ටේ හිතුවා..එහෙම තියෙද්දි ඇයි ජන්කුක් තාමත් පරන දේවල් හිත හිත ජීවත් වෙන්නෙ කියලා ටේ ජේකේ ට හිතින් බැන්නා..

හවස් වරුවේ මුලු නිව් යෝක් සිටි එකම කාර්යබහුල පෙනුමක් ගත්තා..හැමපැත්තෙන්ම එකේක උසට තියන බිල්ඩින් දිහා බලන කෙනෙකුට පෙනුනෙ ඒවා අපි දිහා බලාගෙන ඉන්නවා වගේ..සෙනග..එකේක පාට එලිය..මේ හැමදේම නිව් යෝක් සිටි එකට අමුතුම ලස්සනක්..කාර් එක ඇතුලෙන් ප්ලේ උන breathe සෝන්ග් එක ඒ හැන්දෑවට තිබුන ලස්සන වැඩි කරා..මිකා ඒ දිහා බලන් හිටියෙ හරි ආසාවෙන්..දෙන්නගෙන් කවුරුත්ම සද්ද නෑ..ටේ සින්දුව මුමුනන ගමන් ඩ්‍රයිව් කරනවා..

( song : breathe by lee hi , අහලා බලන්න ඒක මට දැනිච්ච සින්දුවක්.ගොඩක් ලස්සනයි..ස්ලෝව් එකක්..ඒ වගේ ඒවට ආස අය ඉන්නවනම් අහලා බලන්ඩෝ..)

" ටේ ඔප්පා.."

මිකා ටේට කතා කරත් එයාට ඇහුනෙ නෑ..ටේ තාමත් සින්දුව මුමුනන ගමන්..ටේ හිටියේ ඒකට මත් වෙලා වගේ..

Love should not be delayed ( short ff ) #COMPLETED Where stories live. Discover now