Snow 9

130 36 5
                                    

❝මමත් කලින් ඔයා වගේ කෙනෙක්.....මටත් පවුලක් තිබ්බා.......ලස්සන පවුලක්...මමයි අම්මයි තාත්තයි නංගියි .......මගෙ මුලු ලෝකෙම උනේ මගෙ නංගි......❞

❝එයා හරි දගයි...එයා හැමවෙලේම කරදර වල පැටලෙනවා.....😁 මම තමා බේර ගන්නේ...එයාගෙ තද දුබුරු පාට කොන්ඩේ....❞

ජැක් හිමිට හිනා වුනා...එයා හිටියෙ දුකින්..

❝☹ දවසක්..අපි හිම සපත්තු පදින්න ගියා.....මිදුනු ගගකට....මගෙ නංගි ගග මැදට ගියා...එයා හිම සපත්තු දාන් හිටියේ..............ඒත්...එයා හිටිය තැන අයිස් බිදුනා..මට තාම එදා මතකයි.....❞

❝ජැක්.....මට බයයි...❞

❝නැ..නෑ බය වෙන්න එපා..අපි මොනා හරි කරමු..❞

❝බෑ.....ඔයාට ඉතින් හැමදේටම සැලැස්මක් තියනවනේ...❞

❝අ..අපි ස්කොච් කරමු...වෙනදා වගෙ.....❞

❝මම කියද්දි නංගි හිනා වුනා..මගෙ අතට අහු උනේ අග නැමුනු කොට්ටක්..මන් ඒක නංගිගේ කකුල් දෙකට දාලා එයාව මගේ පැත්තට ඇදලා ගත්තා..ඒ එක්කම...ඒ එක්කම අයිස් උඩ ලිස්සලා මාව නංගි හිටපු තැනට ගියා.....😔 එතන අයිස් බිදිලයි තිබ්බේ....මාව වැටුනා....මට අන්තිමට ඇහුනෙ මගේ නංගි "ජැක්......ජැක්....."කියලා කෑ ගහනව....❞

❝මම අවුරුදු ගානක් අයිස් යට හිටියා......මම guardians  ලට එකතු උනේ ඒ නිසා......❞

ජැක් එහෙම කියල ඉවර කරද්දි මට ඕන උනේ එයාව බදාගෙන අඩන්න...

(Author;😭😭😭😭😭 අනෙ එ ආදරේ.....😭😭😭 ජැක්..ඔයා නම් නියම අයියෙක්...)

❝ජැක්......මමත් ඔයා වගේ.....මට මගේ බලය පාලනය කරගන්න බැරි උනා..ට්‍රෝල්ස්ලා කිව්වා එහෙම නොකරොත් මගේ බලයම මාව විනාශ කරයි කියලා.....😔 මම එදා ඉදන් ඇනාගෙන් වෙන් වෙලා හිටියා....මට බය හිතුනා එයාට අනතුරක් වෙයි කියලා......ඒ අතරේ තමා මගේ අම්මයි තාත්තයි සදහටම අපිව දාලා යන්නෙ........මගේ වැරදීමකින් ඇනාගේ හදවත ගල් වුනා..ඒක හොද කරන්න පුලුවන් සැබෑ ආදරේට විතරයි කිව්වා.......මම මගේ නංගිට ආදරෙයි.......මම තේරුම් ගත්තා මගේ බලය පාලනය කරන්න පුලුවන් ආදරයට කියලා......❞මම මගේ කතාව කෙටියෙන් කිව්වා.

මම ජැක්ගේ උරහිසට හේත්තු උනා...එයා මගේ ඇස් දිහා බලන් හිටියා...අපිට ඉන්න තැන..අවස්තාව...අමතක උනා..

❝🤧🤧 එල්සා...ඔයා අර තක්කඩියා ගැන කිව්වෙ නෑ...❞

☹ යකෝ මේකි...මට නිදහසේ ලව් කරන්නවත් දෙන්නේ නෑ.......😳 පොඩ්ඩක් ඉන්න......ඒ...ඒ කියන්නෙ..අපි මෙච්චර වෙලා කතා කරපුවා...කරපුවා...මෙ.....මෙයාලා අහන්ද හිටියේ.......

🙄🙄🙄🙄🙄🙄🙄🙄

❝😁 ආනේ.....දෙන්නම නිකම් රෝස කම්මුල් තියන ඇපල් වගේ.....❞ඕලොෆ් කිව්වා.....

මමයි ජැකුයි දෙන්නනම සද්ද නෑ.......හොදටම රෑ වුනා      කට්ට කලුවරයි...

මට නින්ද ගියා...මං ඇහැරුනේ ජැක්ගෙ කටහඩින්

❝එල්.....නැගිටින්න...ඩාර්ක් නයිට්ලා ඔක්කොම නිදි......❞ජැක් කිව්වේ සතුටින්..

❝අපේ අත්????❞මම ඇහුවා.

ජැක් හිමීට විසිල් එකක් ගැහුවා..ඒක ඇහෙන්නෙ හොදට අහන් ඉන්න අයට විතරයි

ඒ එක්කම තටු ගහන සද්දයක් ආවා......😁 ඔව්...ඒ බේබි ටූත් සහ පුපී.......ටෙනීත් එයාලා පස්සෙන් හිටියා..

😁😁😁😁😁😁

පුපී අපි දෙන්නාගේ අත් බැදලා තියන ඇවිත් ගිනි අවුල ගත්තා.....🔥🔥🔥🔥

🔥එයා පරිස්සමට මගෙයි ජැක්ගෙයි අත් පිච්චෙන්නෙ නැති වෙන්න ලනුව පුච්චලා දැම්මා...

❝අනිත් අයවත් බේරගමු......❞ජැක් මට කිව්වේ පහත් හඩින්....



ටික වෙලාවක් යද්දි ඔක්කොම බේරිලා හිටියෙ.

❝තෑන්ක්ස් ජැක්.....❞සැන්ටා කිව්වා..

❝සැන්ටා......අපි නිකම්ම යනවද???❞ජැක් ඇහුවෙ පුදුමෙන්

❝😼 අපි මෙයාලට වැඩක් දීලා යමු.....❞ සැන්ටා කිව්වා..

ඒ එක්කම යුමී එතෙන්ට ආවා...එයා කට්ටිය නිදහස් වෙලා ඉන්මවා දැකලා බය උනා...පුදුම උනා.....

❝තාත්තේ.......අයියේ.........❞එයා කෑ ගැහුවේ තරහින්..

දැන් සටනක් නොදී යන්න බෑ...

අපේ පැත්තෙ දහතුනයි

පීච්ගේ පැත්තෙ ඒ තුන් දෙනයි ගොඩා.........රියක්  ඩාර්ක් නයිට්ලයි..









































😁🔥 සටන කොහොම වෙයිද.......


🤔🤔🤔🤔🤔

❆My Snow Prince❆✔️✔️Where stories live. Discover now