Chapter 8 🌻

139 33 22
                                    

💛 ගුම්මෝනිම් කට්ටියටම..😌❤

🖤 බල්ලා...😒😒

💛 😒😒

💜 හොදක් වෙන්නේ නැ තොට...🙂🙂

💛 හරි ඉතින් මන් වතුර ගැහුවේ නැත්තන් ඔයාලා නැගිටින්නේ නැනේ...😌😌

🐰 වෙලාව 10.15නේද...😐😐

All - ගොඩක් වෙලා නිදාගෙන

💛 soooohu...😐😐

🐥 මොකක්

💜 අද නේද

💛 අහ්හ් ඇවිල්ලද දන්නේ නැහැ

රෝස් එහෙම කියලා එයාගේ ෆෝන් එක චෙක් කරේ කලබලෙන්...🙂🙂.. Sohu ගෙන් msg 3 තිබ්බ..🙂🙂

..... Bby sohu 😘🌻.......

🐻 - rose mn thawa paya 2 kin ohe
         8.30 a.m.

🐻 - puluwan nm airport ekata enna...🙂💜
         8.31 a. m.

🐻 - BYE saranagee...❤❤.. See u soon bby
          8.31 a. m.

💛 පැය 2 යි කියන්නේ තව විනාඩි 15 යි...🤯🤯

💜 ගිහින් ලෑස්ති වෙයන් බම්

🐥 මාත් එනෝ

All - හෑ...😐😐

🐥 තනියට 😒😒

🖤 හ්ම් හ්ම් රෝස් කෝමත් තනියම යන්නේ නැතුව jimin එක්ක යන එක හොදයි...🙂🙂

💛 හරි ඔන්නි මන් ලෑස්ති වෙන්නම්

එහෙම කියලා rose jimin දෙන්නම කාමර වලට ගියේ ලෑස්ති වෙලා එන්න






After 10 min....🙂🙂

🐥 රෝස් ඉවර නම් එන්න

💛 එනෝ එනෝ

🖤 පරිස්සමින් ගිහින් එන්න

💛 හ‍රි ඔන්නි

💜 ඔප්ප ව මෙහෙ එන්නකෝ එන්නෝ...😁

🐰 මෙයාට තීන අමාරුව...😒😒

🐥 යන් යන්

💛 යන්...🙂🙂

In car.....❤

🐥 Angel 😒

💛 ම්ම්

🐥 sohu ව හම්බුනේ කෝමද 😒

💛 university එකේදී හම්බුනේ...🙂🙂.. මට හම්බුනු හොදම යාළුවා..😌❤️.. මම jejo ඔන්නි sohu තුන්දෙනා ම එකම වයසේ...😁😁.. මමයි sohu යි දෙන්නම ඉගෙන ගත්තේ doctar s ල වෙන්න අපි එකම clz වල හිටියෙ...🙂🙂.. එයා ඩොක්ටර් කෙනෙක් ඒත් තව study වගේකට එයා රට ගියා අද තමයි එන්නේ...😁💜

♡︎ Real Love ♡︎ ||• PJM 🌻シ︎❤︎Where stories live. Discover now