Chapter 9 🌻

158 29 24
                                    

In hospital.....🏥🌐🗾

👤 Doctor

💛 yes jangmee 😊😊

👤 doctor මේ document එක sing කරලා ඕන...😊😊

💛මේ මොකද්ද jangmee අලුත් ඩොක්ටර් කෙනෙක් ද 🥴🥴

👤 දේ දේ ඩොක්ටර් 😂😂

💛 ඉන්න sing කරන්න...😁😁

රෝස් එහෙම කියලා document එකත් sing කරලා ගියේ cafeteria එකට milkshake එකක් බොන්න 😌😌.. ඒ යනකොට ඉතින් හොස්පිටල් එකේ ඉන්න ඕප දූප අම්මන්ඩ්යෝ ටික කතා කර කර හිටපු දේවල් රෝස් ට හොදට ඇහුන...😐😐

1 - හහ් ඔය එන්නේ අර PJM එකේ බොස් ගේ කරේ ලු එල්ලිලා ඉන්නේ 😒😒

2 - හිතන් ඉන්නේ කෑල්ල කියලා 😒😒

3 - කොල්ලෙක් ට නිදහසේ ඉන්න නැනේ 😒😒

1 - මන් දැක්ක එයා එක්ක car එකෙත් යනවා 😒😒

රෝස් ඉතින් ඕව ගණන් ගන්නෙ නැතුව milkshake එකත් අරන් කැබින් එකට ගියා...🙂❤

In cabin....🏥🌐🗾

💛 අම්මපා මුන්ට පුදුම අමාරුවක් නේ තීන්නේ මන් ගැන හොයන්න...😒💔.. හැල්මොනි ගේ වස්ත්‍රය..😒💔.. අනික අර අලි ඔලුව එක්ක මගේ මොනවා තියෙන්නද...😑😑

රෝස් කැබින් එකට වෙලා අරුන් ටිකට දෙහි කප කප ඉන්නකොට රෝස් ගේ phone එක ring උනා...🙂🙂

📲📲📲📲

모든 게 궁금해 how's your day
Oh tell me (oh yeah oh yeah, ah yeh ah yeh)
뭐가 널 행복하게 하는지
Oh text me (oh yeah oh yeah, oh yeah oh yeah)
Your every picture
내 머리맡에 두고 싶어 oh bae
Come be my teacher
네 모든 걸 다 가르쳐줘
Your one, your two
Listen my my baby 나는
저 하늘을 높이 날고 있어
(그때 니가 내게 줬던 두 날개로)
이제 여긴 너무 높아
난 내 눈에 널 맞추고 싶어
Yeah you makin' me a boy with love
Oh my my my, oh my my my
I've waited all my life
네 전부를 함께하고 싶어..........🎶🎵🎼🎧🎶🎼🎤

....... Sohu 🐻🌻.......

💛 හෙලෝව් බේබී 😌❤

🐻 හෙලෝ 😂😂

💛 මොකද ඕයි හිනාවෙන්නේ 😒😒

🐻 නෑ නෑ බම් මේ jejo කියපු දේකට හිනා ගියේ...😂😂

💛 අහ්හ් ඒක මිසක් 😒😒 අයි දැන් හදිස්සියේ මාව මතක් උනේ...😌👏

🐻 ඔයාගේ චොකලට් ටික බේරගන්න බැරි උනා කියන්න...🙄🙄

💛මොකාආආආආඅක්‌....😐😐.. යා කව්ද ඒ ටිකට අත තියපු එකා...😑😑.. මරනවා...😑😑

♡︎ Real Love ♡︎ ||• PJM 🌻シ︎❤︎Where stories live. Discover now