📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰³🌷

1K 160 21
                                    

"ඇයි දැන් මට එන්න බෑද?🤨"

"අනේ මේ මල විකාරේ මෙහෙ එනවා"
Buyong එහෙම කිව්වේ තාමත් දොර ළඟට වෙලා හිටපු Sooට.

(🌀-Soo Kyeon
👵🏻- Mrs. Kang)

ඔව් ඒ ඇවිත් හිටියේ Buyongගේ හොදම වගේම එකම යාළුවා Soo Kyeon..

🌀 : ඔම්මා මට බඩගිනි කන්න මොනාහරි හදන්න මං wash එකක් දාගෙන එන්නම්.

🌷: 🙄🤨???

🌀 : මොකද ඔහොම බලන්නේ😒 ඇයි ඔයාට පේන්නේ නැද්ද? මේ මගේ ඇඳුම් බෑග් එක.. මං ආවේ මෙහෙ නවතින්න 😌

🌷 : ම්වෝ....😳 එතකොට Soo ඔයාගේ ඔම්මලා ඔයාව හොයයිනේ..

👵🏻 : අනේ ඔව් දරුවෝ... අපිටත් ප්‍රශ්නයක් වෙයි ඔයා මෙහෙ හිටියොත් 😓

🌀 : මේ... ඔම්මයි චූටියි මං කියන එක ටිකක් අහනවද?🙄 අපේ ඔම්මලා ගියා 1 week Business tour එකක්. ගෙදරම හිර වෙලා ඉදලා ඇති වුණා මං මෙහේ ආවා.. ඔම්මලා එද්දී යනවා 😌😌

🌷 : ඒත් ඔයාගේ ඔප්පා ඔයාව හොයයිනේ😐

🌀 : ආ....ශ් මේකි වගේ යාළුවෙක්.. ගෙදරට ආපු එකාව හරවලා යවන්නමයි හදන්නේ 😒 ඔප්පාගේ ෆුල් පර්මිෂන් පිට මං ආවේ😌

එහෙම කියාගෙන Soo ගියේ Buyongගේ room එකට.

A/N pov

රෑටත් කාලම Buyong, Soo එක්ක room එකට ආවේ අද දවල් වුණ සිද්ධිය කියන්නත් එක්කමයි. දවල් ගෙදර එනකොට ඔම්මා හිටිය විදිහත්.. Yura ඇවිත් කිව්ව ඒවත් සේරම Sooට කියලා ඉවර වෙද්දි Buyong හොඳටම අඩනවා. තියෙන හැම දුකක්ම Buyongට දරාගන්න පුළුවන් වුණත් ඔම්මගේ කදුළු බලන්න එයාට හයියක් තිබ්බේ නෑ. හැමදාම ඔම්මා වෙන මහන්සිය දන්නේ Buyong විතරයි. එහෙම එකේ එයා ප්‍රශ්නයක් නිසා විදවනවට Buyong පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. තමන්ගෙම ඔම්මා නොවුණත් ඒ බැඳීම ලේ බැඳීමකට වඩා ශක්තිමත් මොකද ඒවා ඇතිවෙන්නෙ හදවතින්මයි. ඔම්මා ඇරෙන්න Buyongට කියලා හිටිය එකම කෙනා Soo. අඩන හැම වෙලාවකම Buyongට හයියක් වුණේ Sooගේ වචන. කවදාවත් අඩන්න එපා කියන්නේ නැතුව, අඩන හේතුව බලෙන් අහන්නේ නැතුව, බදාගෙන අඩන්න උරහිසක් හම්බෙනවා කියන්නේ ලොකු සහනයක්. Buyongට Soo එහෙම යාළුවෙක්. හිතේ තියෙන හැම දුකක්ම Sooට කියලා හිත නිදහස් කරගන්න එක දැන් Buyongට පුරුද්දක් වෙලා. හැමදේම අහගෙන ඉදලා Buyongගේ හිත හදලා එයාව හිනස්සන එක Sooට පුරුද්දක් වෙලා. ඒ වගේ යාළුකම් සහෝදරයෝ වෙන්න පින් මදි වෙලා පතාගෙන ආව ඒවා. ඒ බැඳීම හරි ලස්සනයි. ඒ යාළුකම් සදාකාලිකයි. Soo-Buyong යාළුකමත් අන්න ඒ වගේ.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now