#12 TAEHYUNG'S DIARY | PAINFUL MEMORIES -1 💔

909 216 83
                                    


පහුවෙනිදා උදේ නැගිටිනකොට මගෙ ඇගට දැනුනෙ හත් අට දෙනෙක් එක්ක ගහගෙන වගේ තෙහෙට්ටුවක්...වේදනාවක්...

නිදිමතේම කල්පනාකරල බලනකොට රෑ වෙච්ච දේවල් මතක්වෙලා මගෙ මූනට ආවෙ ලොකු හිනාවක්...
එත තත්පරේකින් නිදිමත නැතිවෙලා ලොකු සතුටක් හිතට දැනුනත් මගෙ ඇස්වලට දකින්න ඕන වුනු කෙනා කාමරේ ඇතුලෙ හිටියෙ නෑ..

ඒත් එක්කම මං ඇදෙන් බහින්න හැදුවෙ ඉක්මනින් ලෑස්තිවෙලා අපි යන්න කලින් වටපිටාවෙ ටිකක් ඇවිදින්න යන්න හිතන්. මොකද මම දන්නවා හ්‍යුන්ග් මේ වෙනකොටත් මොනවහරි දෙයක් ලෑස්ති කරලා ඇති යන්න කලින් අපිට තවත් විනෝද වෙන්න...

ඒත් ඇදෙන් බහින එක හිතපුතරම් ලේසි වුනේ නෑ .රෑ හ්‍යුන්ගෙ වැඩවල ප්‍රතිපල භුක්තිවිදින්න වෙලා තියෙන්නෙ මේ මට... ඇදෙන් නැගිටිලා හිටගන්නකොට , ඇවිදිනකොට මට දැනුනෙ පුදුම වේදනාවක්
හීනි කෙදිරුමක් මගෙ මුවෙන් පිටවුනත් ඒ වේදනාව හ්‍යුන්ග්ගෙ ආදරේ මට ආයෙ ආයෙම මතක් කලා..
ඒ සුවය හිතෙන් මතක් කර කර විදින ගමන් වොශ් කරගත්ත මම ඉක්මනින් ලෑස්තිවෙලා කාමරෙන් එලියට ආවෙ හ්‍යුන්ග්ව හොයාගෙන...

මටත් කලින් නැගිටලා කොහෙ ගියාද...

කල්පනා කර කර ආපු මම දැක්කෙ කිචන් එකේ ඉදන් ඒප්‍රන් එකක් දාන් මං ආසම කොරියන් ස්ටීක් ග්‍රිල් කරන හ්‍යුන්ග්ව...

කල්පනා කර කර ආපු මම දැක්කෙ කිචන් එකේ ඉදන් ඒප්‍රන් එකක් දාන් මං ආසම කොරියන් ස්ටීක් ග්‍රිල් කරන හ්‍යුන්ග්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයා ඉන්නෙ සතුටින්..

ඒ වෙලාවට එයා හැසිරෙන්නෙ මෙහෙම..
පෑන් එකටත් හිනාවෙනවා.
මගෙ හ්‍යුන්ග් පොඩි දේකින් උනත් මහ හුගක් සතුටු වෙන විදිහෙ කෙනෙක්...
ඒත් හ්‍යුන්ගෙ ඒ බොක්සි ස්මයිල් එක එන
ඒ හුරතල් මූන මගෙ ඉස්සරහට ගේන්නෙ කලාතුරකින්..
මං ආසම එයාගෙ හිනාව දිහා ටිකක් වෙලා බලන් හිටපු මම ගිහින් එයාගෙ ලග පැන්ට්‍රි එකෙන් වාඩිවෙන්න හැදුවත් මට ආපු පේන් එක නිසා ආයෙත් මං ආයෙම බිමට බැස්සා..

𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆'𝐒 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now