✾𝟷𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾

5.9K 554 470
                                    

"චූටී නෝනා නැගිටින්න..ලොකු මහත්තයා කන්න කතාකරනවා..ජිනී නෝනා.."

"ෆයිව් මිනිට්ස් අජුම්මා.."

"ලොකු බේබිගෙන් බැනුම් අහගන්න කැමතිද..නැගිටින්නකෝ දරුවෝ.."

"අලේ මය බෑ."

තඩි ඇනූමකුත් ඇරිය කෙල්ල අජුම්මගේ අතත් බදාගෙන අජුම්මගේ ඔඩොක්කුවට ඔලුව තියාගත්තේ ආයේ නිදාගන්න..

"අජුම්මා ඔයා යන්න."

කාමරෙට ආපු කොල්ල එහෙම කියනකොට අජුම්මා ගැස්සිලා බැලුවේ කොල්ල දිහා..

"එ.ඒත් චූටි නෝනා ලොකු -"

"මන් බලාගන්නන්."

කෙල්ල තාමත් අජුම්මගේ ඔඩොක්කුවට වකුටුවෙලා නිදි..කෙල්ලට මේ වෙන දේවල් ගැන ගානක් නෑ..ඒත් අජුම්ම නන් ඉන්නේ නහුතෙටම බයවෙලා..අජුම්මා කෙල්ලට කතාකරල බැරිම තැන නැගිට්ටවන්න කෙල්ලගේ අතත් කොනිත්ත්තුවා.ඒත් නෑ කෙල්ල තලු මර මර නිදි..
ආයෙපාරක් කොල්ලා අජුම්මට යන්න කියල සන්කරපුවාම අජුම්මා කෙල්ල දිහා අසරණව බලල හෙමීට බෝ කරල එතනින් යන්න ගිය..

"ජීයුන්.."

"ජීයුන්.."

"ජොන් ජීයුන්න්.."

කොල්ල කතාකලේ පිටිපස්සට අත්දෙක බැදගෙන කෙල්ල දිහා බරෑරුම් බැල්මක් මූණේ රදෝගෙන..

"හ්ම්ම්ම්.ම්ම්හ් ෆයිව් මිනිස් අජුම්මාහ්."

කෙල්ල ආයේමත් කොට්ටේ ගුලි කරගෙන අනිත්පැත්ත හැරුණේ කොල්ලගේ ඉවසීමේ සීමාව පනිනකොට..

"නැගිටිනවා.."

කෙල්ලගේ බ්ලැන්කට් එකෙන් ඇදපු කොල්ලා කෙල්ලගේ අතේ බාහුවකින් අල්ලන් කෙල්ලව ඇදෙන් උඩට ඉස්සුවේ කෙල්ල ගැස්සිලා ඇස් අරිද්දි..

"ඔ.ඔප්.ප්පා.."

ඇසුත් පොල්ගෙඩි සයිස් කරගෙන කෙල්ල කිව්වේ ගොතගගහ..කෙල්ලගේ අතෙන් ඇදල ඇදෙන් බිමට දාපු කොල්ලා..

"දවස මතකද.."

"අහ්."

"දවස මතකද කියනවා.."

කොල්ල කෑගහනකොට කෙල්ල තොලත් හපාගෙන බිමබලාගත්තේ බය වැඩිකමට.

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now