Miya pov
wooooooow.....😍😍හිතුවට වඩා මේක ලස්සනයිනෙ....ji ha - අනේ... මට නන් මෙහෙන් ආපහු යන්න හිතෙන එකක් නෑ...😍
son he - ඔම්මෝ...මට නන් මහන්සියි...
miya - බලන්නකො so ha මැණික.... ඔයත් ආසයි නෙ මෙහෙට...😍
yoongi - හරිද... කට්ටිය සිරි නරඹල ඉවරයිද... දැන්වත් rooms බෙදමුද...?😴😴
sanmin - ඇයි ඔප්ප... නිදා ගන්න ඔච්චර හදීසිද අනේ...?🙄
min ju - ඇයි ඔයාට ඔය sofa එක සැප මදිද...?😒
jin - හරි හරි... අපි rooms බෙදමු... බඩු අස් කරන්නත් ඕනනෙ..rooms 8 යි තියෙන්නෙ..
යකෝ මෙච්චර ලොකු mansion එකේ rooms 8 ද තියෙන්නෙ...?අනේ යන්න ඔප්ප බොරු නොකිය...😏ඕව විශ්වාස කරයි අර...පැන පැන යන වඳුරො..🐒🐒අපි නෙමෙයි...හුම්..😒
සමහරවිට ඇත්තත් වෙන්න ඇති නෙ...මේක අනිත් ඒවා තරන් ලොකුත් නෑනෙ...
අනේ මෙන්න වැන්ද ඔප්ප...🙏🙏මට මේ වල් හාවත් එක්ක නන් ඉන්න කියන්න එපා...🐰මන් වලක් කපාගෙන වැලලෙනව මෙතනම එහෙම උනොත්...හුම්😒..මෙයත් එක්ක ඉන්නවට වඩා ඒක හොඳයි..
jimin - ඔන්න මන් මුලින්ම කිව්ව... මටයි ji hatay එක room එකක් ඕන... එහෙම හොඳයිනෙ baby...😏
ji ha - ඔ.. ඔව්...(රහසින්) හපොයි... මන් ඉවරයි වගේ...😥
jimin - මොනව හරි කිව්වද...?
ji ha - අ... අනේ නෑ chimi...😁
tae - මටත්...ematay මටයි එකක් ඕන...
hobi - මටයි sanmintay එකක් ඕන...
min ju - ඔන්න කියන්න කලින් කිව්ව... මට වෙනම එකක් ඕන...🙄
YOU ARE READING
YOU ARE MY EVERYTHING [COMPLETED]
Fanfictionනපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09/23 Ended Date - 2021/11/11 Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters...