Gay ජෝගිය 😂

211 41 65
                                    







ආශ් ටේටේ... මට කාටුන් බලන්නොනි...

බෑ.. යන්න කුකී අද බෑ...

ටේටේ මගේ ආසම කාටුන් එක ඒ...

බෑ කුකී... මේක දෙරණෙන් දෙන්නේ අලුත්ම එක.. මට මේක බලන්නොනි..

මොකද්ද බබා.. දෙරණේ යන්නේ ගොඩේ ඒවනේ.. අපි මිකී මවුස් බලමුකෝ...

දැන් ඔයා කියන්නේ මං ගොඩේ ඒවා බලනො කියලද කුකී? යනවා යන්න... තරහයි... ආයේ එන් නැ කාමරේ පැත්ත පළාතේ...

අයිගෝ ටේටේ.. මගේ සෝස කැටේ... තලා වෙන්නෙපා මනික.. ඔයා මොකද්ද බලන්නේ කියන්නකු.. මාත් එන්නම්..

යන්න කුකී... අර බම් එක්කම ඉන්න (Jeon bam ඇ දන්නොනේ)

බබා සැර වෙන්නෙපා අනේ... මමත් එන්නම්කු..

එපා... මේක ඔයාට හරියන් නැ කුකී... යුන්ගීයි ජිමිනයිත් එනවා කිව්වා, මං එයාල එක්ක බලනො.. ඔයාට ඉතිම් මං ගොඩේ නේ.. හුම්...

අනේ බබා.. ඔයාට චුට්ටක් ඇත්තන් තරහ යනවනේ... මොකද්ද බලන්නේ කියන්නකු ඉතින්.. මාත් එනවා...

සුටිං මාටිං...

හෑ.. මොකද්ද... වෙන එකක් බලන්නේ නැත්තේ ඇයි බබා.. ඔයා කැමතිද හොරෙක් ඉන්න කාටුන් බලන්න.. හරි නරකයි ටේටේ..

ඔයත් බලන්නේ ඉතින් මීයෝ දෙන්නෙක් ඉන්ග්ලිස් කියවන එකක්නේ..
ඒ මී කෙල්ලගේ ඇදුමත් රෝස පාටයි... මොකද්ද කුකී.. ඊයා..

ඒ මිනී මවුස් නේ බබා... මිනීමවුස් මිකී මවුස්... කොච්චර ලස්සනද අනේ.. සුටිං මාටිං වගේද බලන්නකෝ...

එත් ඒක ගර්ල් එක්ස් බෝයිනේ කුකී...

මොනාද කියන්නේ බබා.. සුටිං මාටිං ඉතින් කොහේටවත් නෑනේ..

ඔයාට තේරෙන්නේ නැ.. යුන්ගී හ්යුන් තමයි මටයි ජිමිනිටයිත් කියලා දුන්නේ... ඔය කියනකොටම එන්නේ...

****

යුන්ගී හ්යුන්න්න්න්න්න්න්න්... මං දෙරණ ක්ලියර් කරා.. එන්නකු අනේ.. චිමියෝ... ඔයත් ඉද ගන්නකෝ, අනේ හිටගෙන ඉන්නේ නැතුව..

කුකී, ඔතනින් අයින් වෙන්න අනේ... ඔතන ජිමිනිට.. මෙතන යුන්ගිට.. මැද මම..

සූටින්Gay මාටින්Gay ජෝගි 😂Where stories live. Discover now