🐰❤ Chapter 15 ❤🐰

1.4K 223 262
                                    

@ WEDDING 💐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@ WEDDING 💐 ....

ටේහියොන් අල්තාරෙ උඩට වෙලා බලන් හිටියේ එයාගෙ පුංචි හුරතල් මනමාලයා එනකන්.. ටේහියොන් නම් ඉවසිල්ලක් නැතුව හිටියේ එයාගෙ කොල්ලව බලන්න... ජංකුක්ගෙ කියලත් වැඩි වෙනසක් තිබුනෙ නැහැ.. එයාගෙ Handsome daddy ව බලන වෙලාව වෙනකන් ජංකුක් හිටියෙ ඇගිලි ගනන් කර කර... ටේහියොන් කකුල් දෙකත් ගස ගස බලාන් හිටියේ.. එයා දැං ඉවසීමේ අන්තෙටම ඇවිත්.. ඒකෙ ඩොටේ ඉන්නේ.. එච්චරට ටේහියොන් ඉවසුවා.. එයා දැං අල්තාරෙ උඩට ඇවිත් ගත වුනේ විනාඩි දහයක් උනත්.. ටේහියොන්ට ඒක දැනුනේ අවුරුද්දක් වගේ..

Tae : " මේ ජිමිනා.. මොකද්ද බං මෙච්චර වෙලා කරන්නෙ.. රෙද්ද . ☹️💔"

ටේහියොන් ඇහුවෙ.. දෙවනිමනමාලයා විදියට එයාගෙ එහාපැත්තෙන් හිටගෙන ඉන්න ජිමිනගෙන්..

Jimin : " පොඩ්ඩක් ඉවසපං නරියෝ... තොට ඔහොම වෙන්න ඕන මමනම් කියන්නේ.. මං කිව්වනෙ කුකීගෙ දෙවනිමනමාලයාට සුගාව දාන්න කියලා.. තෝ ඒම කරේ නෑනෙ .. 😑 අර හොබියව දැම්මේ.. සැක්. "

Tae : " මේ කොට ප#යා උට්ටක් කතා කරනවා.. මං මේ මගෙ බබා එනකන් බලන් ඉන්න වෙලාවෙ .... තොගෙ වෙඩිමෙදි දෙවනිමනමාලයා නෙවෙයි .. ඌව මනමාලයා කරගත්ත හැකි.. එතකන් ඉවසපං.. 😒 මගුලක් "

Jimin : " අනේ නිකං පල හු__ "

ජිමින් කියන්න හදපු එක නැවතුනේ.. පල්ලියට ඇවිත් ඉන්න අමුත්තන්ගෙ කුසු කුසුව වැඩි උන නිසා...

ඒ එක්කම දිලිසෙන ඇස් වලින් පල්ලියෙ දොර දිහේ බලපු ටේහියොන්ට දකින්න ලැබුනේ..  මිස්‍ටර් ජියොන්ගේ අතේ එල්ලිලා ..සුදු කෝට් කිට් එකකින් සැරසිලා.. සිම්පල් මේකප් එකක් දාලා.. සුදු මල් පොකුරක් අතේ අරන් කුමාරයෙක් වගේ බිම බලාගෙන හෙමින් අඩි තියමින් එයාගෙ පැත්තට එන.. එයාගෙ හුරතල් බබාව..

🐰 Angry bunny 🐰|| ŤΛƐҚØØҚ  [ ᴏɴɢᴏɪɴ ]Where stories live. Discover now