✾𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾

2.4K 442 309
                                    


"Long nights, daydreams
Sugar and smoke rings, I've been a fool
But strawberries and cigarettes always taste like you
Headlights, on me
Racing to 60, I've been a fool
But strawberries and cigarettes always taste like
Blue eyes, black jeans
Lighters and candy, I've been a fool
But strawberries and cigarettes always taste like you"

ඉයර්ෆෝන් දෙකත් ගහගෙන මූනත් අත්දෙක උඩ තියාගෙන කෙල්ල ජනේලෙන් එලිය බලාගෙන හිටියේ සින්දුවට සමවැදිලා වගේ..පන්තියෙ අනිත් ළමයින්ගේ සද්ද කෑකොස්සන් ගැහිලි කෙල්ලට ඇහුනේ නැතිතරම්..ඒ තරම් කෙල්ල හිටියේ සින්දුවට සමවැදිලා වගේ.
ඇසුත් පියාගෙන මුමුණ මුමුණ සින්දුව රසවිදින ගමන් හිටිය කෙල්ල ගැස්සිලා ගියේ සෙන් පන්තියට එනකොට..ඉයර්ෆෝන් එක බෑග් එක අස්සට එබුව කෙල්ල කොණ්ඩෙත් අතින් හදාගෙන පොත් ටික එලියට ගත්තේ කොලේජ් ආපු අලුතම බැනුමක් අහගන්න බැරි නිසා..

" Joh-eun achim-ibnida aideul."(Good Morning Students)

"අද අපිට අලුත් යාලුවෙක් ඉන්නවා..මන් කැමති ඔයාලා එයාව අදුරගන්නවනන්.Ms.Kim Come in."

සෙන් එහෙම කියනකොට පන්තියේ හැමෝම වගේම ජීයුනුත් බලන් හිටියේ අලුතෙන් එනව කියපු කෙනා එනකන්..ඒත් දොර ඇරගෙන ඇතුලට ආපු කෙනා නිසා පන්තියේ කොල්ලොන්ගේ වගේම ජීයුන්ගේත් කට භාගෙට ඇරුනා..

"මෙයා කොහොමද මෙහෙ.මන් මේ හීනයක්ද දකින්නේ..අන්දවේ මෙයා මෙහෙ එන්න විදියක් නෑ..ජීයුනා මිච්චස්සෝ..ඔයාටනන් පිස්සු..අහ්.."

ජීයුන් හිටියේ මේ ලෝකේ සිහියකින් නෙවේ..කෙල්ල කෙල්ලගේ හිතත් එක්ක වෙනම රණ්ඩුවක..හෙමීට අතත් කොනිත්තගෙන ඉස්සරහ බලපු කෙල්ලගේ ඇස් උඩ ගියේ ඒ කෙනා කෙල්ල දිහා බලල කටපුරා හිනාවෙනව දැකලා..කෙල්ලට දැන්නම් හොදටම තේරුනා මේ දකින්නේ හීනයක් නෙවේ කියනෙක..

හේසුයා..

"Introduce yourself Ms.Kim."

"දෙහ් සෙන්."

안녕하세요..김혜손입니다..다 만나서 반가워요.. 다들 잘지낼수 있도록 도와주세요..감사합니다..

"Annyeonghaseyo..Kim Haseun imnida..da mannaseo bangawoyo.. dadeul jaljinaelsu issdolog dowajuseyo..gamsahabnida"

(අන්‍යොන්සේයෝ..මම කිම් හේසුන්.. ඔයාලා හැමදෙනාවම හමුවීම සතුටක්..මන් හිතනවා හැමෝම මට උදව් කරයි මාත් එක්ක හොදින් ඉදී කියල..ස්තූති..)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now