❤️ Do U Love Me Like I Do ❤️

852 138 10
                                    

" Mr.Jeon Jungkook , I Love U "

' ඔමෝ චිමී යූ ඩිඩ් ඉට්

හිත පිස්සු නටන වෙලාවෙ මම බැලුවෙ එයාගෙ මූන දිහා...සැහ් ඔය ඉන්නෙ නිකන් පිටසක්වලින් ඇවිත් පැහැරගෙන යන්න හැදුවා වගේ මූනක් හදාගෙන...මෙයාට මම කියපු එක ඇහුනා කියලා නම් ඒ මූන දැක්කා ම ශුවර් ...හැබැයි මොකද තාම කිසි ප්‍රතිචාරයක් නැත්තෙ 😕..පොතේ හැටියට නම් මෙයා මොනාහරි කියන්න ම ඕනේ 🙄'

මේ දැන් ටිකකට කලින් Pool එකක් ඉස්සරහා Jeon Jungkookට ආදරේ ප්‍රකාශ කරේ වෙන කවුරුත් නෙවෙයි මෙච්චර කල් ජන්ග්කුකී එක්ක තරග කරපු එයාගෙ විරුද්දවාදියා Park Jimin...

' අඩේ මේ කුක්කාස් ඇයි උත්තරයක් දෙන්නෙ නැත්තෙ...අඩු ම මාව රිජෙක්ට් කරන්න හරි ඕනෙනෙ '



PJM

❤️Do U Love Me Like I Do❤️ ( Jikook - ✔  ) Where stories live. Discover now