Dear ARMY Thank You Soooo Much😘

236 31 0
                                    

අනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ....මට හිතගන්න බෑ මගෙ ff එකක් මෙච්චර දුරක් ආවා කියලා...

මේ හැමදේකටම හේතුව  වෙන්නෙ ඔයාලා..thank you soooooo much..

මුලින් කතාව ලියනකොට මට මේක published කරත් කියවන්න,වෝට් කරන්න කියලා කියන්න කෙනෙක් හිතියෙ නෑ. මොකද මන්ගාව සෝශල් මීඩියා ඇප්ස් මුකුත් ම තිබ්බෙ නැති නිසා..(මොකද කියනවන්ම් මම එච්චර phone එකේ වැඩ දාන්න කැමති නැති නිසා. ඒක නිසා මට සෝශියල් ඇප් ඕන් වුනේ නෑ.)

හැබැයි ටික කාලයක් යනකොට මට වෝට් කරන්න එක්කෙනෙක් ,දෙන්නෙක් වගේ පෙලබුනා.. මට එදා ගොඩක් සතුටු හිතුනා..මොකද මම ඒදවස් වල හිතන් හිටියේ මගෙ ff එක කැතයි කියලා.
මම ඒක unpublished කරන්න හිතන් හිටියේ.
මගේ හිතට ඒ දවස් වල ලොකු දුකක් දැනුනා.

ඒත් ටිකෙන් ටික මට වෝට්ස් , ෆලොවර්ස්ලව වැඩි උනු හින්දා. මම ඒක හිතින් අත් ඇරියා.

ගොඩ ස්තූති හැමෝටම..😭🤧

මම කවදාවත් ඔයාලවත් මෙ ජයග්‍රහණයවත්  අමතක කරන්නෙ නැ😥 .......

Love you guys  sooo much😘😘😘💋

Army thank you for everything .💜️

You soo lovely , Im soo lovely, we're so lovely ,lovely ,lovely 💋💋💋💜️💜️💜️💋😘(jm ver)

නික අද මගෙ අප්පගෙ B'day එක ...මට ගොඩක් සතුටුයි අද වගේ දවසක මේවගේ දෙයක් ලැබිච්ච එක ගැන.🤧😘😘

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now