💞 Chemistry💝

276 38 2
                                    

..........At school...........

Yu- rin:හොබියෝ.....හොබීයෝ......

(ඩාන්ස් ප්රැක්ටිස් ඉවරවෙලා වතුර බිබී හිටපු හොබීට යූරින් කලබලයකින් වගේ කෑ ගහන්න ගත්තා)

Yu- rin:හොබී....හොබී.. ජිමින්.....

Hobi:වේ? ජිමින්ට මොකද උනේ?

Yu-rin:ජිමින් අදත් සිහිය නැති වෙලා පඩිපෙලින් වැටුනා....

Hobi:මෝ?...

(ඒක ඇහිච්ච ගමන් හොබී ජිමින්ව හොයාගෙන දිව්වා..)

hobi:චිම්....චිම්....

Yu-rin:මෙයාව හොස්පිට්ල් එකට එක්ක ගෙන ගියා නම් හොදයි නේද හොබී? මේ ඔය 10 වෙනි සැරේ.....

Hobi:හ්ම්.....මේ යූරි මට ඔයාගේ කාර් කී එක දෙනවද?

Yu-rin-ආ මෙන්න...පරිස්සමින්.....

(කාලයක් යනවත් එක්කම ජිමින්ට තිබ්බ ලෙඩේ දරුනු අතට හැරැනා.ඉතින් අදත් ලෙඩේ ප්‍රතිපලයක් වශයෙන් තමයි මෙහෙම දෙයක් උනේ. )

...................................................................................

At hospital..........

Hobi:ඩොක්ටර් මොකද මගේ චිම්ට වෙලා තියෙන්නේ?

Doc:බය වෙන්න දෙයක් නෑ....මෙයාට හැමදාම මෙහෙම වුනාද?

Hobi:ඔව්. මම මෙයාට කොච්චර ඩොක්ටර් කෙනෙක් ගාවට යං කිව්වත්,මෙයා කිව්වා එයාට හොස්පිට්ල් වල ගදට වමනේ යන්න එනවලු. ඒකයි මෙච්චර කල් එන්න බැරිව හිටියේ....

Doc:හ්ම්.......ඒක සාමාන්‍යයි....

jimin:ඩොක්ටර් මට දැන් මොකද වෙලා තියෙන්නේ?මට පිළිකාවක් වත් ද?

Doc:හ්ම්...මම මෙහෙම කියන්නම්කෝ....ඔයා මේ ළමයගෙ බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට මීට වඩා මෙයා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.....

Hobi:මෝ?

Doc:😁 Congratulations......he is pregnant..And this is your baby's 2nd month.....

hobi:මොකක් කිව්වා?.....

jimin:😶🥺...........😭😭 අනේ මම එතකොට....
තැන්කිව් ඩොක්ටර් තැන්කිව්...😭

Doc:ඔව්....දැන් මේ ඔයාලගේ අලුත් සාමාජිකයා ගෙවන්නෙ එයාගෙ දෙවනි මාසය.
ඔයාගේ දරුවා හොදින් වැඩෙනවා.වාසනාවට වගේ ඔයා වැටෙද්දී දරුවට මුකුත් වෙලා නෑ.

Jimin's little mind:බය වෙන්න එපා පැටියො ඔයාගේ ඔම්මා. ඔයාව පරිස්සමින් බලාගන්න පොරොන්දු වෙනවා...අප්පා නැති වුනත්.

Hobi's little mind:මෙ මොකක්ද මේ වෙන්නේ? එතකොට කාගෙද මේ දරුවා? ඇයි ජිමින් මට මේවගේ දෙයක් ගැන කිව්වෙවත්
නැත්තේ? හැබැයි කොල්ලානම් ෆුල් හැපි එකේ ඉන්නේ....කමක් නෑ යන ගමන්ම ඔක්කොම දැනගන්නවා.

Hobi: හරි ඩොක්ටර් අපි එහෙමනම් යන්නම්.

Doc: sure,if you need any help please tell me.
...................................................................................

Doc: sure,if you need any help please tell me

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...................................................................................
double update 😇

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now