✾𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2.1K 432 293
                                    


"හැන්ඩ්සම් ප්‍රොෆෙසර් එනවා..."

"අනේ මගේ කොල්ලා..."

"ඔහ් මයිගෝඩ් මගේ ඩ්‍රීම් බෝයි..හහ්.."

"ආහ්හ්හ්..මගේ මේකප් එක අවුල්ද අහ් අහ් කියන්නකෝ.."

"ආයිශ් මගේ අයිබ්‍රෝව්ස් හරියට ටච් වෙලා නෑනේ ප්‍රොෆෙසර්ට එපාවෙයිද දන්නෑ.."

"අදනන් කොහොමහරි අතින් හරි අල්ලනවා..අනේහ්.."

ළමයි ටික කඩිගුල වගේ ඇවිස්සිලා..ගෑනු ළමයින්ට පිස්සු වගේ..එක්කෙනෙක් අතින් කොණ්ඩේ හදනවා.අනික්කෙනා කණ්නාඩි බල බල ලිප්ස්ටික් ගානව..සමහරු නැගිට නැගිට ඇදුම හදනවා..දාල තියෙන උඩ බට්න්ස් ගලෝනව..කෑගහනව..අඩනවා..එක විකාරයයි..හැබැයි මේ දිහා බලන් හිටපු කෙල්ලො දෙන්නනන් හිටියේ මේ වෙන දේවල් කිසි දෙයක් තේරුම්ගන්න බැරුව..මේගොල්ලොන්ට එකපාරට මොකක්ද වුනු විපර්‍යාසේ වගේ බැල්මකින්..ජීයුන් පිටිපස්සෙ හිටපු හේසුගේ මූණ බලද්දි හේසු හිටියේ මූණත් දෙක කරගෙන කෙල්ලො කරන පිස්සු වැඩ දිහා බලාගෙන.. මේසේ උඩ තිබ්බ වතුර බෝතලේ අතට ගත්තු ජීයුන් වතුර බෝතලේ එක හුස්මට බොන්න පටන්ගත්තේ මේ කෝලම් තවත් බලන් ඉන්න බැරුව..

"අන්න එනවා...ශ්හ්.."

බිබී හිටපු වතුර බෝතලෙත් කටේගහගෙන කෙල්ල දොර දිහා බැලුවේ කවුද මේ කියන මහලොකු ප්‍රොෆෙසර් බලන්න..ඒත් කණ්නාඩියත් හද හද ඇතුලට ආපු කෙනා දැකල කෙල්ල බිබී හිටපු වතුර එකත් නහයෙන් ගියා..

කැහැ කැහැම කොල්ල දිහා බලපු කෙල්ල දැක්කේ ඒ වෙනකොටත් කොල්ල හීනි හිනාවකුත් දාගෙන කෙල්ලෝ දෙන්න දිහා බලන් ඉන්න විදිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කැහැ කැහැම කොල්ල දිහා බලපු කෙල්ල දැක්කේ ඒ වෙනකොටත් කොල්ල හීනි හිනාවකුත් දාගෙන කෙල්ලෝ දෙන්න දිහා බලන් ඉන්න විදිය..කෙල්ල ඇසුත් ලොකු කරන් හේසු දිහා බැලුවේ කෙල්ලගේ රියැක්ශන් එක බලන්න වුනත් හේසු ඒ වෙනකොටත් හිටියේ ජීයුන්ටත් වඩා අන්ත තත්වෙක..කෙල්ල කටත් බාගෙට ඇරගෙන කොල්ල දිහා බලන් ඉන්නවා..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now