13.

231 50 45
                                    

" ජීහුයා ඔහොම ඉන්න පැටියො "

වෙරළ තීරයේ හිටපු මම බලාගෙන හිටියෙ ඔම්මගෙයි දූගෙයි සෙල්ලම.

ජන්ග් ජීහු.

මගෙ මැණික. අනී, අපේ මැණික.

කාලය හැමදේම හරි ලස්සනට විසඳුවා.

( A/n - ඕතර්ට පින් දීපල්ලා 😑 )

හැමදාම මගෙන් වෙච්ච වැරදි වලට දුක්විඳින්න හිතාගෙන හිටපු මම දැන් කටකාර චූටි පැංචියෙක්ගෙ අප්පා කෙනෙක්.

කවදාවත් මැරි කරන්නෑ කියලා හිතාගෙන හිටපු මම දැන් කොයිවෙලෙත් කටින් රේප් කරන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්ගෙ ආදරණීය සැමියා වෙලා.

" මොනවද ඔච්චර කල්පනා කරන්නෙ ? ඔයාට මං කියලා තියෙනවනෙ හොබී ඔච්චර කල්පනා කරන්න එපා කියලා. රේප් වෙන්න ආසයි වගේ කොල්ලා. "

⁣පොඩ්ඩිව වඩාගෙන මගේ ළඟින් වාඩිවුනු සූහි ඇහුවෙ කටත් පැත්තකට ඇදකරන ගමන්.

ජන්ග් සූහි. මගේ බිරිඳ. ජීහුට පස්සෙ මාව තේරුම්ගත්තු කෙනා. ජීහුගෙන් පස්සෙ මට හොබී කියලා කතාකරපු පළවෙනි කෙනා.

( A/n - හොබීව වෙන එකෙක්ට දීලා රේප් වෙන්න බෑ මට 🙂 )

" අනී ... මුකුත් නෑ. කාලෙකට පස්සෙනෙ මුහුදට ආවෙ. ටිකක් අමුතුයි. "

මං හිනාවෙවීම සූහිට උත්තර දුන්නා.

ජීහු නැති උනාට පස්සෙ ලෝකෙට පේන්න හිනාවුනු මට පොඩි හරි සැනසීමක් ලැබුනෙ orphanage එකේ හිටපු චූටි පැටව් නිසා.

සූහි කියන්නෙ orphanage එකේ vice principal. වෙනදට වැඩ ඉවරවෙලා බීච් එකට ගියපු මම ජීහුගෙ මරණෙන් පස්සෙ ගියේ orphanage එකට. මට සූහිව හම්බඋනෙත් එහෙදි.

සූහි කියන්නෙ මං දැකපු පරාර්ථකාමීම කෙල්ල. මගෙන් ආදරයක් ලැබෙන්නෑ කියලා දැන දැනත් එයා මාව කසාද බැන්දා. සූහි හැමවෙලාවකම මට හොඳ යාළුවෙක් උනා.

එයා හැමවෙලාවකම කිව්වෙ එක දෙයයි.

" කාලය අනිවාර්යයෙන් ඔයාගෙ ජීවිතෙත් ලස්සන කරයි හොබී. "

මුලින් අපි අතර ආදරයක් තිබ්බෙ නැතත් දැන් අපි ආදරය කරනවා. ඒ අපේ චූටි පැටියා නිසා. අප්පගෙ බලකිරීමට දරුවෙක් හදන්න තීරණය කරත් දැන් මට හිතෙනවා අපි ගත්තු හොඳම තීරණය ඒක කියලා.

පොඩ්ඩිට ජීහු කියලා නම දාමු කිව්වෙ සූහි. ඔව්, එයා හැමදේම දන්නවා. අත්දැකීම් නැති උනත් සූහිට පුළුවන් උනා ජීහුව තේරුම්ගන්න. ජීහුගෙ හැඟීම් තේරුම්ගන්න.

" අප්පියා "

සූහිගෙ උකුලෙ වාඩිවෙලා හිටපු පොඩ්ඩි කිව්වෙ මගේ අතට පනින ගමන්.

" මූද ලත්තනයි නීද ? "

මුහුදට චූටි අතත් දික්කරගෙන පොඩ්ඩි වචන පටලවනවා.

" ඔව් පැටියො. මුහුද ගොඩාක් ලස්සනයි. ඒ මුහුද ඇතුලෙ හැංගුනු ලස්සන කතා ගොඩාක් තියෙයි. "

ලොකු හුස්මක් උඩට අරගෙන පිටකරපු මම පොඩ්ඩිව අත් දෙකෙන්ම පපුවට තුරුලු කරගත්තෙ සූහිත් මගේ උරහිස උඩින් ඔළුව තියාගනිද්දි.

🤍~ කාලයට ඉඩ දෙමු. එයා හැමදේම ලස්සනට විසඳයි.

අවසානයක් නොමැති තවත් ආදර කතාවක තාවකාලික නිමාවක් එසේ සනිටුහන් විය. ~🖤



T H E E N D







_________________________________________________

( 𝖠 / 𝗇 )

ඒ කතාවත් ඉවරාආආආආයි.

ඉහිම් ඉහිම් 🤧💔

පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට කතාව ගැන ඔයාලගෙ අදහස කියන්න පුළුවන් ද ? 💬🙋

කතාව ඉවර උනා. මට ඉතුරු වෙන්නෙ ඔයාලගෙ කමෙන්ට්ස් වෝට්ස් විතරයි. 🙂❤️

ඔයාලට මොනවහරි දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් උනා ද ?

ඒ දේ මොකද්ද කියලා කියන්න පුළුවන් ද ?

මං කිව්වනෙ ළමයි ලියන්න හිටපු කතාව නෙමෙයි අන්තිමට ලියවුනේ කියලා. Author's note එක කියවන්න.


-𝘗𝘢𝘳𝘬 𝘑𝘦𝘺𝘶

ONE WORD | COMPLETED Where stories live. Discover now