✾𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2.1K 417 294
                                    


Do your thang
Do your thang with me now
Do your thang
Do your thang with me now
What's my thang
What my thang tell me now
Tell me-

ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු කොල්ල ඇහැරුනේ කොල්ලගේ ෆෝන් එක බෙරිහන් දෙන සද්දෙට..ටික වෙලාවක් ගනන් නොගෙන හිටියත් සද්දේ නිසාම එහෙ මෙහෙ අතපත ගාලා ෆෝන් එක ගත්තු කොල්ලා..

"ආයිශ් මොන මන්ද මානසිකයද මහ පාන්දර වද දෙන්නේ යකෝ.."

ඇසුත් පොඩි කර කර කොල්ල ස්ක්‍රීන් එක බලන්න කොච්චර ට්‍රයි කලත් කොල්ලගේ ඇස් පියවෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇසුත් පොඩි කර කර කොල්ල ස්ක්‍රීන් එක බලන්න කොච්චර ට්‍රයි කලත් කොල්ලගේ ඇස් පියවෙනවා..ඔහේ ආන්සවර් බට්න් එක ඔබල ෆෝන් එකට කනට තියාගත්තු කොල්ල..

"යෙබ්සෙයුහ්.."

"යා මල පෙරේතයෝ තාම නිදිද.."

"කවුද මේ පොල්බූරුවා"

"මම ටේ යකෝ ටේහ්‍යුන්ග්..කිම් ටේහ්‍යුන්ග්..අර උබේ-

"ආ ආ මතකයි කියන්න හ්‍යුන්ග්"

"ගමනක් යන්න තියේ.."

"කොහෙද..මට බෑ.."

"හරි යකෝ ජීයුන්වත් අරගෙන වරෙන්.අපේ හෝන්තුවත් එනවා..එක්කන් වරෙන් ඇහ්.."

"මට බෑ..අද බිසී මම..මම තියනවා.."

"කොල්ල එහෙම කියල ෆෝන් එක තියන්න හදනකොටම.."

"හැබැයි කුක්කෝ උබ ඔය ෆෝන් එක තිබ්බොත් මන් කියන දේ නාහා මතක තියාගනින් උබේ ටේ හ්‍යුන්ග් මලා කියල.."

"අරස්සෝ යෙබුසේයෝ..."

"යායා මූ-"

ආයේපාරක් කොල්ලට කෑගහන්න නොදීම ෆෝන් එක පැත්තකට විසිකරපු කොල්ලා ඇදෙන් බැහැලා වොශෲම් එක ඇතුකට ගියේ නිදිමතේ වැනි වැනිම..

.
.
.
.
.
.
.
.
.
.

වොශ් එකක් දාගෙන පහළට යන්න ලෑස්තිවුනු ජීයුන් ෆෝන් එක අතට ගත්තේ හේසුට මෙසේජ් එකක් දාන්න වුනත් හැරෙන තැපෑලෙන් කෙල්ලට හේසුගෙන් කෝල් එකක් ආවා...

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now