✾𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2.1K 415 256
                                    

"ළමයි පරිස්සමෙන් යන්න හරිද..ටේකුකී දෙන්න නංගිල දෙන්නව පරිස්සම් කරනව හරිද..ගෙදර ගිහින් පොඩි එකාගේ ඉදන් මහ එකා වෙනකන්ම මෙසේජ් එකක් දාල කරගන්න වැඩක් කරගන්න පලයල්ලා අරස්සෝ...ඔය පූස් මහත්තයටත් එක්ක කිව්වේ.."

"මම දැන් ලොකුයි හ්‍යුන්ග්.."

ජින් කියපු එකට නිදි කිර කිර හිටපු යුන්ගි මහ හයියෙන් කෑගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් කියපු එකට නිදි කිර කිර හිටපු යුන්ගි මහ හයියෙන් කෑගැහුවා.. ඒ සැණින් හොබී කොල්ලගේ කටත් අතකින් වහල..

"ආහ් අරස්සෝ අරස්සෝ කරන්නම් කරන්නම් හ්‍යුන්ග්.අම්මපා මේ මිනිහට කටවහන් ඉන්න බෑනේ.."

කොල්ල එහෙම කිව්වේ යටිහිතින් යුන්ගිටත් හොදවැයින් බැන බැන..

ජන්ග්කුක් කෙසේවෙතත් ටේවනන් හේසුට උස්සන් යන වෙන තත්වයක් තිබ්බේ..කොල්ල මේ වෙනකොටත් හේසුගේ මුලු ඇගම බදාගෙන ගොරෝ ගොරෝ නිදි..

"මෙහෙම ගියොත් මේ යකා ගෙදර යන්න කලින් හොස්පිට්ල් යනවා..මන් ගිහින් දාන්නම් හේසුයයි ටේවයි..මටත් මේවට කරගහන්න වුනානේ හත්තික්කේ..කරුමයක් මූ නන්..."

ජීයුන්ගේ කරටත් අතක් දාගෙන හිටපු ජිමින් මූණත් ඇබුල් කරගෙන නිදිකිර කිර හිටපු ටේගේ ඔලුවටත් පාරක් ගහල එහෙම කියද්දි ටේ නින්දෙන්ම ඔලුවත් අතගගා නෝක්කාඩු කියන්න ගත්තා..

"ආයිශ්..නාඩගම් මඩුවක් මේක..දැන්වත් යමල්ලා..."

නම්ජූන් කෑගැහුවාම සෙට් එකම යන්න විසිරුනේ හැමෝටම සමුදීලා..

"ජිනී ඔප්පා..මීරා ඔන්නිව මතක් කලා කියල්ල හාද..අහ් අර එන්න ඉන්න කෙනාවත් මතක්කලා හොදේ ඔන්න.."

හේසු කටපුරා හිනාවක් දාගෙන කියද්දි ආදරණීය හිනාවකින් කෙල්ලට සංග්‍රහ කරපු ජින් හේසුගේ ඔලුව අතගාලා යන්න ඉගිකලා..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now