4

1.9K 360 58
                                    

Next day

Morning

Minju pov

බාගෙට ඇස් අරිද්දී මට දැනුනේ මුලු ඇගෙන්ම ආපු ලොකුම ලොකු වේදනාව විතරයි...

එහෙමම ඇදේ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කර කර හිටපු මට මතක් උනේ ඊයේ රෑ මම කරපු දේවල්ටික පෝලිමට....

ආයිශ්.. මං මොකද්ද මේ කරගත්තේ...!?!? ඒකත් අදුරන්නෙම නැති මනුස්සයෙක් එක්ක...😑😑😑

මට හොදටම පිස්සු... ආයිශ්..😑😑💔💔

එහා පැත්ත හැරිලා බැලුවම දැක්කේ තාමත් පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න යුන්ගි ඔප්පාව....

මට ආයෙමත් මෙයාට මූන දෙන්න බෑ... එහෙම හිතුන නිසා ඇදෙන් බැහැලා මගේ ඇදුම් ටිකත් ඉක්මනටම ඇදගෙන බෑග් එකත් අරන් මම ඒ රූම් එකෙන් අමාරුවෙන් උනත් ඉක්මනටම දුවගෙන ගියේ ආයේ යුන්ගි ඔප්පා නැගිට්ටොත් මට එයාට කොහොමත් මූන දෙන්න තරම් ශක්තියක් නැති නිසා....😣💔

එතනින් taxi එකක් අරන් මම එහෙමම ගියේ සෝජින්ගේ ගෙදරට...



Yoongi pov

නැගිටපු ගමන් මම හෙව්වේ අර කෙල්ලව. මින්ජු කියලානේ කිව්වේ නම..🤔🤔🤔

ආයිශ්... මේ කෙල්ල පැනගෙනද මට නැගිටෙන්න කලින්..

ශික්....

කමක් නෑ ආයේමත් හම්බෙයිනේ... අද උදේ නොකියම පැනල ගියාට පලියත් එක්කම ගන්න ඕනේ..😑





Minju pov
සෝජින් ගේ ගෙදරට ගිහින් කතා කරත් එක්කම දොර ඇරන් ආවේ හෝසොක් ඔප්පා..😳

" ආහ්.. හෝසොක් ඔප්ප!? 😳 මෙහෙ!? "

" අන්න්‍යෝන්ග් මින්ජුයා.. මම ඊයේ මෙහෙ හිටියේ.. ඔයා පරිස්සමට ගෙදර ගියා නේද??.. "

"මම!? ගෙදර!?"

"ඔව්.. අපි දෙන්නා බය වෙලා ඔයාගෙ ෆෝන් එකට රෑ එකදිගට කෝල් කරපු වෙලේ ඔයා කෝල් එක කට් කරලා මැසේජ් එකක් දාලා තිබ්බේ ඔයා කලින් ගෙදර ආවා කියලා...😳"

"ආහ්.. අහ්.. ගෙදර.. ඔව් ඔව්...
මේ..... කෝ සෝජිනාහ්??? 🙂"

"සෝජින් එයාගෙ රූම් එකේ... ඇගට අමාරුයි කියලා හාන්සි වෙලා ඉන්නේ"

ONE NIGHT STAND With My Stepbrother |18+|| MYG✅Where stories live. Discover now