11

1.6K 311 75
                                    


2 weeks later

Minju pov

අද උදේ ඉදලම මාර නිදිමතක්නේ තියෙන්නේ..😶
මං ඉතින් දවසම කලේ නිදාගෙන හිටපු එක.. හවස් වෙලා යුංගි ඔප්පත් ඔෆිස් වැඩ ඉවර කරලා ගෙදර ආවා... ඔම්මයි අප්පයිත් කොහෙද මන්දා ගිහින් ඉදලා ආවා..
යුංගි ඔප්පා ලෑස්ති වෙලා හිටියේ ලගදිම ඔම්මටයි අප්පාටයි අපේ relationship එක ගැන කියන්න කියලා... ඒත් ඇත්තටම අපි දෙන්නගෙම හිතේ පොඩි බයක් වගේ එකක් තියෙනව.. මොකද ඔම්මගෙයි අප්පාගෙයි reaction එක අපි දෙන්නා හිතල තිබුනට ඒක වෙනස් වෙන්නත් බැරි නෑනේ...

ඔම්මා මොනාද මන්දා කෑමක් අරන් ඇවිල්ලා.. අපි හැමෝම ඒකත් කාලා සාලෙට ඇවිල්ලා tv බල බල හිටියේ.. ඔම්මයි අප්පායි එක සෝෆා එකක.. අපි දෙන්නා අනිත් එකේ..

යුංගි ඔප්පා ඔම්මටයි අප්පාටයි පේන්නෙ නැති වෙන්න ලාවට මගේ කලව හරිය මිරිකනව වගේ මට තේරුනත් මං මූනෙන් කිසිම ඉගියක් කරන්නෙ නැතුව එයාව ශේප් එකේ එයාව තල්ලු කරල දැම්මා..🙂

ටික වෙලාවක් ඔහොම tv එක බල බල ඉන්නකොට මට එකපාරටම කැරකිල්ලක් වගේ දෙයක් දැනුනේ..

ආයිශ්.. මුලු ඔලුවට කැරකෙනව වගේ.. මොනා වෙලාද මන්දා මට..

ඔප්පට රහසින් වගේ මං කතා කලේ ඊටපස්සේ...

Minju : ඔප්පා.. මගේ ඔලුව නිකන් කැරකෙනව වගේනේ..

Yoongi : ඒ මොකෝ මින්ජුයා..? ඔයාට රූම් එකට යන්න ඕනෙද දැන් ? එන්න යමු එහෙනම්..

Minju : දැන් මේ.. බුවෑක්.. ආහ්.. මට වමනෙ යන්න වගේ... ඔම්මාහ්හ්..🤢

Omma : මින්ජුයා?? මොකද ලමයෝ ?? මොකෝ මේ??

• කතා කරන්නෙවත් නැතුව bathroom එකට දුවපු කෙල්ල කැහැ කැහැ වමනේ දානවා.. යුංගියි ඔම්මයි කෙල්ලගෙ පිටට තට්ටු කරනව.. ටික වෙලාවකින් යුංගි පන නැතුව වගේ ඉන්න කෙල්ලවත් උස්සගෙනම ආයෙමත් ඇවිත් හිටපු සෝෆා එකෙන් වාඩි උනේ හිතට එක එක දේවල් එද්දී..
ඒත් එක්කම යුංගිගේ හිත හිතා හිටපු දෙයක් කටින් පිට වුනේ වටේ තව අය ඉන්නවා කියන එක පවා කොල්ලට අමතක වෙලා...


Yoongi : මින්ජුයා වැරදිලාවත් ඔයා pregnant ද? 🤐
ආයිශ්..🤐🤐🤐

Appa : මොකද්ද යුංගි ඔයා ඒ කිව්වේ??

ONE NIGHT STAND With My Stepbrother |18+|| MYG✅Donde viven las historias. Descúbrelo ahora