✾𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2K 419 427
                                    

"ආහ්..ආයෙමත් මටනන් බෑ දෙයියනේ..."

කෙල්ල ෆෝන් එක දිහා බලල මූණත් ඇදකරන් ඇදට වැටුනේ ඉස්සරහට වෙන්න යන දේ ගැන හිතාගන්න බැරුව..

"චූටි නෝනා..එන්න කන්න..ලොකු මහත්තයා බලන් ඉන්නවා.."

කෙල්ලගේ කාමරේ දොරට තට්ටු කරපු අජුම්මා එහෙම කියද්දි කෙල්ල දඩි බිඩි ගාල ඇදෙන් නැගිටලා කාමරේ දොරත් ඇරන් අජුම්ම එක්කම පහළට ගියේ හිතේ දෙගිඩියාවෙන්..

කෙල්ල ඇවිත් මේසෙන් ඉදගත්තට පස්සේ ෆෝන් එකෙන් මූණ අහකට ගත්තු කොල්ලා මේඩ්ලට අතින් සන් කළේ කෑම බෙදන්න කියල..

කොල්ල කිසි ගාණක් නැතුව කන්න පටන්ගත්තත් කෙල්ලනන් හිටියේ දෙලොවක් අතර තනිවෙලා..කෙල්ලට එක පැත්තකින් බයයි.කොල්ල මොනව කියයිද කියල .කොල්ල දැනටමත් දැනගෙනනන්..කෙල්කට කරන්න දෙයක් හිතාගන්න බෑ..කෙල්ල ඉන්නේ ප්‍රශ්න ගොඩක හිරවෙලා..

"ජීයුන්න්..තමුසෙට කණ් ඇහැන්නැද්ද?"

කෙල්ල ගැස්සිලා පියවි සිහියට ආවේ කොල්ල මේසෙටත් අතින් ගහල කෑගහපු සද්දෙට..

"එහ්..අහ් ඔප්පා..වේ.."

"කෑම තියෙන්නේ ඇන ඇන ඉන්න නෙවේ..කන්න..සිහියෙන් ඉදන් කනවා..ආයේ කියන්න තියෙන්නෙපා මට.."

"අ.අරස්සෝ.."

ඔලුවත් බිමට නවාගත්ත කෙල්ල චොප්ස්ටික් දෙකෙනුත් හයියෙන් අල්ලගෙන තිබ්බ තරහටම කෑම ටික කාගෙන කාගෙන ගියා..

.
.
.
.
.
.
.
.
.

"ඉන්නවා.."

කෑම මේසෙන් යන්න හැරුනු කෙල්ලගේ අතින් ඇදල වාඩිකරපු කොල්ලා නැගිටලා කෙල්ල ළගට නැවිලා..

"බයවෙලා ඉන්නේ exam එක නිසාද."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now