✾𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.9K 407 249
                                    

"ආහ්...ඒකත් ඉවරයි..හම්මේ දැනෙන සනීපේ..."

අත් දෙකත් දෙපැත්තට දික් කරපු හේසු ජීයුන්ගේ කරටත් අතක් දාගනිද්දි ජීයුන් හරි අමාරුවෙන් හිනාවුනේ දැනුනු අපහසුවටමයි..

"යමු.ඔප්පලා බලාගෙන ඇති..;"

කෙල්ලගේ අතත් ඇදන් යන්න හදපු හේසු එකපාරට ගැස්සිලා ගියේ කෙල්ලගේ ඇග රස්නේ කියල දැනුනු නිසා..

"ජීයුනී..ඔයාට උණ දෙයියනේ.."

කෙල්ලගේ මූණේ බෙල්ලේ නළලේ ඉදන් හැමතැනම අත තිය තිය බලපු හේසු..

"යා..යමන් සික් රූම්.උණ තියාගෙනද ගආවේ..ආශිට්..මන් කියනවා ඔප්පට..තමුසෙට සහලෝලා උණ.."

කෙල්ලට බැනගෙන බැනගෙන ගිය කෙල්ල පොකට් එකට අත දාලා ෆෝන් එක ගනිද්දිම..

"හේසුයා..පොඩි උණක් විතරනේ..ඔප්පට කියන්න එපා චේබල්..අනේ..එපා..අපි යමුකෝ කන්න..අනේ මට අමාරු නෑ යමුකෝ.."

කෙල්ල ඇස් දෙකේම කදුලු පුරවන් කියද්දි කෙල්ලගේ දිහා අසරණව බලන් හිටපු හේසු..

"ජීයුනා..ඔයාට අමාරුයි කියන එක අහන්නකෝ..අපි යමු සික් රූම්..ම්ම් පස්සේ කමු.."

"අනී..අනී..මට බඩගිනි..කලන්තේ වගේ..යමුකෝ..ප්‍රොමිස් කාල යමු..චේබල්..කාටවත් කියන්නෙපා.."

"ජීයු-"

"කජා.කජා.."

කෙල්ලගේ සීතල ඇගිලිවලින් හේසුගේ අතත් අල්ලන් හෙමින් හෙමින් කැන්ටින් එක ඇතුලට ගියපු ජීයුන් එතන හිටපු හොබීටයි ජූන්ටයි පොඩි හිනාවක් දාලා  වාඩිවුනේ හේසුගෙත් අතින් අදින ගමන්..

.
.
.
.
.
.
.
.
.
.
.

"ජීයූයා..අසනීපද පැටියෝ..ඔයා සුදුමැලි වෙලානේ.."

"ඒක තමා..ග්වෙන්චානා ජීනී.."

කෙල්ලට  ඉස්සරහින් හිටපු නම්ජුූන් එහෙම අහද්දි හොබිත් ඔලුව වනලා ඇහුවම  කට අරින්න ගිය හේසුගෙත් කකුලක් පාගලා පොඩි හිනාවක් දාපු කෙල්ල.

"අ.අනියෝ ඔප්පලා..I am all okay.හී..පොඩ්ඩක් මහන්සි ඒකයි..."

හේසු කෙල්ලට දාගෙන රවද්දි බිමබලාගත්ත කෙල්ල අතෙන් අනිතත තෙරෙපන්න ගත්තේ තිබුනු දරාගන්න බැරි අමාරුවට..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now